Bangkok Pattaya Tour Complete Guide

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ai ban badu mechchara ganan, baht 1500k kiyanne Rs.6000 k withara needa ?

    lankawe wagey chora dakkama epa wena un nemei inne ban suppiri kali e wagey ekak lankawe 10000k wath wei
    baht 1000 wagey indan innawa
    patta kalie habai :cool:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    koooo machooo ada dannum kiuwaata nehana

    අනේ බුදු අයියේ අද වැඩක් සෙට් උනා බන් හෙට දානවා අනිවා හෙට ඉරිදා නෙහ් වැඩත් අඩු දවස කොහොම හරි දානවා
    sorry lokka :(
     

    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    api adath balan innooo machooo thawama nehanaaaa
    අනේ බුදු අයියේ අද වැඩක් සෙට් උනා බන් හෙට දානවා අනිවා හෙට ඉරිදා නෙහ් වැඩත් අඩු දවස කොහොම හරි දානවා
    sorry lokka :(
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,523
    1
    3,550
    113
    Earth
    ඔන්න මමත් යාලුවෝ ටිකක් එක්ක ගියා තායිලන්ඩ්
    Photos එක්කම දාන්නම් travel guide එක ඔක්කොමලට පැහැදිලි වෙන්නත් එක්කම

    දැන් මාසයක් විතර වෙනවා ගිහින් ඇවිත් වෙලාව තියන හැටියට type කරලා දැම්මෙ කාට හරි උදව්වක් වෙන්න අනාගතයේදි :yes:

    ඔන්න යන්න මාසයකට විතර කලින් Flights එහෙම බුක් කර ගත්තා මොකද කල් යද්දි seats නැති වෙන්න පුලුවන් or ගනන් යන්න පුලුවන් :no:
    යද්දි පුලුවන් තරම් උදෙන්ම යන්න බලන්න මොකද තයි වෙලාව අපිට වඩා 1.5 hours වලින් වැඩි
    අපි නම් ගියේ උදේ 1.20ට තියෙන තායි airways flight (TG308) එකේ
    එන්න flight බුක් කරද්දිත් පුලුවන් තරම් පරක්කු වෙලා තියෙන flight එකක් බුක් කරන්න මම දන්න තරමින් එහෙම තියෙන්නෙ Thai airways flight (TG307) එකක් එක එහෙන් එන්නෙ 10.20ට එතකොට ඒ දවසත් ඔයාලට මොනවා හරි කරන්න පුලුවන්
    මම දන්න තරමට ඒක හැමදාම තියෙනවා

    Sri lankan වලට වඩා 10 ගුනේකින් එක හොදයි
    අපි ගියේ දවස් 5 nights 4යි
    Two nights Pattaya Two nights bangkok

    flights එහෙම book කරලා ඔන්න visa ගන්න හදන්නේ
    මම නම් ගියේ student කියලා visa apply කරලා

    එතකොට ඔනේ දෙවල් මෙහෙමයි
    1.Birth Certificate
    2.Marriage Certificate of parents
    3.No objection letters from mom, dad and both of them
    4.bank statement , balance confirmation letter from bank and passbook with minimum of 100,000/=
    5.ID issued by university or a recognized institution
    6.passport valid for 6 months
    7.Letter of requesting visa
    8.two photographs


    වීසා ගන්න එක travel agent කෙනෙක්ට කියලා කර ගන්න එක ලේසි
    ඔනෙ නම් රු.1000ක් ගනී
    එම්බසි ගානේ කට්ට කනවට වඩා ඒක ලේසී
    ඔන්න විසාත් හරි දැන්

    දැන් තියෙන්නේ hotels book කරන්න.
    TripAdvisor එකේ reviews බලලා හොද හොටෙල් එකක් තොරා ගන්න
    අපි නම් හිටියේ පතායා වල red planet hotel එකේ bangkok වල Pj watergate කියන hotel එකේ
    Red Planet hotel එක නම් පට්ටයි ගානට නියමට වටිනවා
    PJ watergate එක නම් හරි නෑ වෙන හොටෙල් එකක් use කරන්න bangkok වලදි

    මේ තියෙන්නේ Red Planet Hotel එකේ photos

    2hyfiae.jpg

    2v2vcxy.jpg

    wtc36.jpg

    174v8w.jpg


    මේ තියෙන්නේ PJ Watergate එකේ photos
    r71yq8.jpg

    332sdo5.jpg


    මේ hotels දෙකම වෙන්නේ $ 20 ක් වගේ ඒ කියන්නේ රුපියල් වලින් නම් 3000ක් වගේ
    මේවගේ ලන්කාවේ 3 star හොටෙල් එකක තියෙන basic facilities ඔක්කොම වගේ තියෙනවා
    කොහොමත් මේ වගේ short term holiday එකකදි හොටෙල් එක use වෙන්නේ නිදා ගන්න සහ බඩු ටික තියා ගන්න නේ ඒක නිසා මේවා හොදටම හොදයි

    ඔන්න දැන් දවස එනකම් දවස් ගනන් කර කර ඉදලා යන්න හදන්නේ
    පැය තුනකට විතර කලින් එයාපොර්ට් එකට යන්න:yes::yes:

    මතක ඇතිව පෑනක් අරන් යන්න BIA මලාට පෑනක් නෑ immigration form එක පුරවන්න :angry::angry:

    ඔන්න දෙයියනේ කියලා ගිහින් බැස්සා ස්වර්නබූමි එකෙන්
    මෙකේ වැදගත් දෙයක් තියනවා මේ airport එකේ immigration දෙකක් තියනවා
    සෙනග ගොඩක් ඉන්නවා නම් ඒ immigration යන්න එපා
    ඒක පාස් කරන්න යන්න
    තව immigration එකක් තියනවා ඒ එකේ මොකෙක්වත් නෑ
    10mins වත් යන්නේ නැතිව immigration clear කරන්යන්න පුලුවන්


    එලියට ඇවිත් දැන් තියෙන්නේ taxi එකක් හොයා ගන්න
    මගේ යලුවෙක් හිටිය නිසා අපිට නම් අවුලක් උනේ නෑ
    ඔයලට taxi එකක් ගන්න ඔනේ නම් basement යන්න එකට එතන ඔනේ තරම් taxi තියෙනවා
    බස් උනත් තියෙනවා
    airport එකෙන් යන්න කලින් AIS සිම් එකක් ගන්න උන් තමා හොදම 400 baht වලට 100 baht talk time free දෙනවා & 1.5GB free දෙනවා

    අපිට නම් පතායා යන්න එකක් සෙට් උනා 1000ට
    පැයයි විනාඩි 10ක් වගේ තමා ගියේ පතායා වලට යන්න
    මේ යන ගමන්

    212eekn.jpg


    හොටෙල් එකට ගියා බලද්දි 2pm තමා check in time එක
    ඒ උනට එතන හිටපු කෙල්ල අපිට 12 ට room එකක් දෙන්නම් කිව්වා
    බෑග් ටික දැම්මා හොටෙල් එකට දාල එලියට බැස්සා

    හොටෙල් එකෙන් එලියට ඇවිත් ගියා sanctuary of truth
    මේක තනිකරම ලී වලින් හදලා තියෙන්නේ
    හිතා ගන්න බෑ මේක කොහොමද හැදුවේ කියලා
    බලන්න යන්න ටිකට් ගන්න ඕනේ 450 ක් වෙනවා ටිකට් එකක්
    ගිහින් බලන්න
    මෙන්න photos

    muflly.jpg

    29xiz6b.jpg

    2rffurs.jpg

    bdo86q.jpg


    ගිහින් ඇවිත් පොඩ්ඩක් හාන්සියක් දැම්මා
    හවස් වෙලා නැගිටින්න බලන්
    3ට විතර නැගිටලා වොශ් එකක් එහෙම දාන් එලියට බැස්සා
    ගියා Khao chi chan බලන්න
    කන්දක බුද්ධ රූපයක් ඇන්දලා තියෙන්නවා
    ලස්සන තැනක් සල්ලි ගන්නේ නෑ ගිහින් බලන්න
    :yes::yes:

    n35h1d.jpg


    ඊට පස්සේ හවස් වෙන්න ගියා ෆේමස් pattaya beach එක පැත්තට
    පොඩි අය සහ අවුරුදු 10-18 ලමයි එක්ක යනවා නම් මේ පැත්තට නොගියට කමක් නෑ
    මේ එක අවසානයේ තමා walking street පිහිටා තියෙන්නේත්

    මේ walking street එකට පෙර හමුවන අතුරු පාරක්

    ru7a1d.jpg


    මේ දාන්න යන දේ නම් මගේ අත්දැකීමක් නොවන අතර මගේ මිතුරන් දෙදෙනාගේ අත්දැකිමෙන් මම දන්නා දෙයකි

    පටායා beach එක යනු එහා කෙලවරේ සිට මෙහා කෙලවරටම ගණිකාවන් පිරුනු තැනක් වේ
    ලන්කාවේ නිලියොන්ට වඩා ලස්සන කෑලි ඉන්නේ එහෙ
    දැක්කම හොදට ඉන්න අපිත් ටියුන් වෙනවා
    මෙහෙ ගණිකවන් ජාති දෙකක් ඉන්නවා බාර් ගර්ල්ස් සහ freelancers
    මේවගෙන් freelancers ගාන අඩුයි 1000-1500 baht
    බාර් girls ගන්නවා නම් බාර් fine එකක් ගෙවන්න ඔනේ 500 baht වගේ තව කෙල්ලට දෙන්න වෙනව 1500 baht ක් වගේ
    හැබැයි මුන් සුපිරි කෑලි ලන්කාවේ හාල් කෑලි වගේ නෙමෙයි
    මගේ යලුවො දෙන්නා මරුවෙන් මාරුවට කෙල්ලො අරන් ගියා
    මට මෙහේ කෙල්ලෙක් හිටියෙ නැතිනම් මමත් එහෙම තමා
    අනිත් එක බඩු ගහන්න යනවා නම් hotel එක guest friendly hotel එකක් ද බලන්න නැත්නම් hotel එකටත් 500 baht ක් විතර දෙන්න වෙයි


    තායි යනවා නම් බඩු ඉන්නවා කියලා පතායා නොයා ඉන්න එපා
    අනිවා යන්න බඩු ඉන්නේ එක අයිනේ වගේ වල නැති ගොඩක් දෙවල් තියනවා පතායා වල ( මෙය කිව්වේ mudhrana සහෝදරාට පටායා යන්න කිව්ව විට අපෝ මල්ලි බෑ ගෙදර අය එක්ක යන්නේ කිවූ නිසා වෙනි )
    මේ ඉන්නේ බඩු

    2m6kgua.jpg

    2ia516b.jpg

    jhwweb.jpg



    ආපහු ලියන්න බැරි නිසා බැoකොක් ගැනත් මෙහෙමම ලියන්නම්
    බැoකොක් වල අර තරමටම නැති උනත් තියෙනවා ඇහැට කනට පේන්න
    ගනන් පොඩ්ඩක් වැඩි පතායා වලට වඩා
    මෙන්න images

    2v2xhmv.jpg


    4ka9gg.jpg




    ඔය ඇති බඩු ගැන
    වෙන problems තියෙනවා pm නම් කරන්න :P:rofl:

    සැ.යු.:- පරිස්සම් වෙයල්ලා මොනා කරත්
    එක් රැයක් නිසා ජීවිතේ අදුරු කර ගන්න එපා මොන උනත්
    :no::no::no:

    දැන් කියන්නම් පතායා වල අපි කරපු ආතල්ම වැඩ 4

    1.Pattaya Bungy jump & human sligshot
    මේක ඇවිල්ල මීටර් 80 උඩ ඉන්දන් අතාරිනවා
    බය නැති උන් ගිහින් කරපන්
    මේ දාන ෆොටොස් නම් මම ගත්ත එවා නෙමෙ
    මම නැති ෆොටො එකක් අරන් නෑ එකයි නෙට් එකෙන් අරන් ෆොටොස් දැම්මේ
    මේකට 2500 baht ක් ගන්නව but worth it lifetime experience
    උන් වීඩියො එකක් දෙනවා
    use TripAdvisor to get location of this place


    2ijkfhy.jpg

    ny9w8m.jpg


    2. 2sky rocket ball

    මේකෙ අපිව බොලෙකට දලා උඩ විසි කරනවා තට්ටු 10-15 විතර උඩ
    මේකට දෙන්නෙක්ට 1350 baht ක් ගන්නවා
    free video
    use TripAdvisor to get location of this place


    xe0s2e.jpg


    3. Easykart pattaya

    මේක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ go karting
    මේකේ ගාන නම් හරියට මතක නෑ
    ලොකු ගානක් නෑ

    2hozbwh.jpg

    2vuy0xd.jpg

    4t0hfn.jpg

    rii6ox.jpg

    2vip2d2.jpg


    dont miss this
    use tripadvisor for location


    4.Parasailing

    මේකට නම් ඉතින් යන්න වෙනවා jometian beach එකට පතායා beach එකේ මේක තියනවා මම නම් දැක්කේ නැ
    තව කොරල් island ටුවර් එක යද්දිත් කරන්න පුලුවන්ලු අපිට ඒක යන්න උනේ නම් නෑ
    මේකෙත් නම් නෑ
    එක්කෙනෙක්ට 1000 baht ක් වගේ ගන්නවා
    ජොමෙටියන් බීච් එකට යන්න සහ පතායා වල ඇවිදින්න ලාභම විදිය පස්සේ කියන්නම්

    වෙලාව ලැබෙන විදියට ත්‍රෙඩ් එක update කරන්න බලාපොරොත්තු වෙනවා
    ඉදිරියේදි බලාපොරොත්තු වන්න
    1.බැ0කොක් සහ පතායා වල ලභෙට ගමන් බිමන් යාම -updated on page 9
    2.තායිලන්ඩ් වල බඩ නොයා කෑම කෑම
    3.shopping කිරීම
    4.පතායා අදුරු වීමට පෙර
    5.bangkok dinner cruise
    6.siam park city bangkok
    7.බැoකොක් වල නැරබිය යුතු තැන්
    8.etc :yes::yes::yes:


    ලැබෙන reply අනුව තමා ඉතින් තීරනය වෙන්නේ හැමදේම

    BUMP
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    ඔන්න දෙයියනේ කියලා වෙලාවක් ලැබුන ගමන් ලියන්න ගත්තා
    rep දීපු අය හා bump එකකින් හරි සප් එකක් දුන්න හැමෝටම ස්තුතියි
    අද කියන්නම් shopping ගැන


    ඇත්තටම මම නම් ඇදුම් ගත්තෙම නෑ තායිලන්ඩ් වලින්
    මට set උනේ නෑ උන්ගේ ඇදුම්
    t shirt 2ක් ගත්තා විතරයි
    අපි හිතන තරම් තායි ශොපින් වලට සෙට් වෙන්නේ නෑ එහෙම කියලා කෙල්ලෝ එක්ක නම් යන්න එපා ඇවිදලාම පන යයි


    ප්‍රදාන shopping malls කීපයක් තියනවා bangkok වල
    1. Central world plaza
    2. MBK
    3. Platinum
    4. Siam paragon
    5. Big C
    6. Pratunam market
    7. indra market
    8. Pavement shops

    Indra market, big C, pavement shops ඇරුනම අනිත් shopping malls වලින් 80% වගේ branded shops
    ඇත්තටම මම බලාපොරොත්තු උනේ නෑ brands shops thailand වල
    මම යන්න කලින් හිතන් හිටියේ පොඩි පොඩි කඩ ඇති කියලා


    indra එකේ තියෙන්නෙ පොඩි shops
    cheap quality අඩු ඒවා තමා තියෙන්නේ
    මේකෙ සමහර ඉන්දියන් උන් ට සින්හල පුලුවන් කතා කරද්දි පරිස්සමින්

    big c එක ලොකු supermarket එකක්
    ඒකෙන් තමා ඔය chocolates, toffees and other stuff ගත්තේ

    siam paragon shopping mall එකේ ground floor එකෙත් තියනවා supermarket එකක්
    siam paragon එකේ top floor තියනවා ෆිල්ම් හෝල් එකක් ගිහිල්ලම බලන්නකෝ

    ලෝකෙ තියන හැම branded shop එකක් ම වගේ bangkok වල තියනවා
    ඒ උනාට ලන්කාවෙන් ඊට අඩුවට ගන්න පුලුවන්
    galleria වගේ shop එකකට ගියොත්

    මට නම් සෙට් උනේ නෑ bangkok shopping
    shopping කරනවා නම් ඉතින් සින්ගා තමා :love::love:
    singapoore වල වගේ quality විදියට shopping කරන්න බැ bangkok වල

    singapoore ගැනත් thread එකක් දාන්න බලාපොරොත්තුවක් තියනවා
    අන්න shopping කරන්න නියම රටවල් :P
    ඉස්සර වෙලා මේක ඉවර කරලා ඉන්න ඕනේ

    pattaya වල ශොපින් කරනවා නම් ඉතින් central festival තමා
    මේක 100% branded
    apple එහෙම ඔරිජිනල් ගන්න ඔනේ නම් යන්න මේකට platinum reseller කෙනෙක් ඉන්නවා

    මේ තියෙන්නේ central festival shopping mall එක

    1pvuky.jpg

    33oqj4w.jpg

    b509yp.jpg

    10shyfl.jpg

    22bakp.jpg



    මේ bangkok

    5bpe00.jpg

    2z5puna.jpg

    35chnvr.jpg

    2uhl5l2.jpg

    14y3fd3.jpg


    Updates
    page 9- transportation
    page 15 - how to eat without getting food poisoning
     
    Last edited:

    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    ela ela fatta thawa puluwan nam 4tos thiyanawa nam dapan machooo...apith asaine owa balanna itin broooooo

    ඔන්න දෙයියනේ කියලා වෙලාවක් ලැබුන ගමන් ලියන්න ගත්තා
    rep දීපු අය හා bump එකකින් හරි සප් එකක් දුන්න හැමෝටම ස්තුතියි
    අද කියන්නම් shopping ගැන


    ඇත්තටම මම නම් ඇදුම් ගත්තෙම නෑ තායිලන්ඩ් වලින්
    මට set උනේ නෑ උන්ගේ ඇදුම්
    t shirt 2ක් ගත්තා විතරයි
    අපි හිතන තරම් තායි ශොපින් වලට සෙට් වෙන්නේ නෑ එහෙම කියලා කෙල්ලෝ එක්ක නම් යන්න එපා ඇවිදලාම පන යයි


    ප්‍රදාන shopping malls කීපයක් තියනවා bangkok වල
    1. Central world plaza
    2. MBK
    3. Platinum
    4. Siam paragon
    5. Big C
    6. Pratunam market
    7. indra market
    8. Pavement shops

    Indra market, big C, pavement shops ඇරුනම අනිත් shopping malls වලින් 80% වගේ branded shops
    ඇත්තටම මම බලාපොරොත්තු උනේ නෑ brands shops thailand වල
    මම යන්න කලින් හිතන් හිටියේ පොඩි පොඩි කඩ ඇති කියලා


    indra එකේ තියෙන්නෙ පොඩි shops
    cheap quality අඩු ඒවා තමා තියෙන්නේ
    මේකෙ සමහර ඉන්දියන් උන් ට සින්හල පුලුවන් කතා කරද්දි පරිස්සමින්

    big c එක ලොකු supermarket එකක්