ai ban badu mechchara ganan, baht 1500k kiyanne Rs.6000 k withara needa ?
lankawe wagey chora dakkama epa wena un nemei inne ban suppiri kali e wagey ekak lankawe 10000k wath wei
baht 1000 wagey indan innawa
patta kalie habai

ai ban badu mechchara ganan, baht 1500k kiyanne Rs.6000 k withara needa ?

lankawe wagey chora dakkama epa wena un nemei inne ban suppiri kali e wagey ekak lankawe 10000k wath wei
baht 1000 wagey indan innawa
patta kalie habai![]()
හෙට එකක් දාන්නම් මචන්
sorry for the delay![]()
koooo machooo ada dannum kiuwaata nehana

අනේ බුදු අයියේ අද වැඩක් සෙට් උනා බන් හෙට දානවා අනිවා හෙට ඉරිදා නෙහ් වැඩත් අඩු දවස කොහොම හරි දානවා
sorry lokka![]()
අනේ බුදු අයියේ අද වැඩක් සෙට් උනා බන් හෙට දානවා අනිවා හෙට ඉරිදා නෙහ් වැඩත් අඩු දවස කොහොම හරි දානවා
sorry lokka![]()

ඔන්න මමත් යාලුවෝ ටිකක් එක්ක ගියා තායිලන්ඩ්
Photos එක්කම දාන්නම් travel guide එක ඔක්කොමලට පැහැදිලි වෙන්නත් එක්කම
දැන් මාසයක් විතර වෙනවා ගිහින් ඇවිත් වෙලාව තියන හැටියට type කරලා දැම්මෙ කාට හරි උදව්වක් වෙන්න අනාගතයේදි
ඔන්න යන්න මාසයකට විතර කලින් Flights එහෙම බුක් කර ගත්තා මොකද කල් යද්දි seats නැති වෙන්න පුලුවන් or ගනන් යන්න පුලුවන්![]()
යද්දි පුලුවන් තරම් උදෙන්ම යන්න බලන්න මොකද තයි වෙලාව අපිට වඩා 1.5 hours වලින් වැඩි
අපි නම් ගියේ උදේ 1.20ට තියෙන තායි airways flight (TG308) එකේ
එන්න flight බුක් කරද්දිත් පුලුවන් තරම් පරක්කු වෙලා තියෙන flight එකක් බුක් කරන්න මම දන්න තරමින් එහෙම තියෙන්නෙ Thai airways flight (TG307) එකක් එක එහෙන් එන්නෙ 10.20ට එතකොට ඒ දවසත් ඔයාලට මොනවා හරි කරන්න පුලුවන්
මම දන්න තරමට ඒක හැමදාම තියෙනවා
Sri lankan වලට වඩා 10 ගුනේකින් එක හොදයි
අපි ගියේ දවස් 5 nights 4යි
Two nights Pattaya Two nights bangkok
flights එහෙම book කරලා ඔන්න visa ගන්න හදන්නේ
මම නම් ගියේ student කියලා visa apply කරලා
එතකොට ඔනේ දෙවල් මෙහෙමයි
1.Birth Certificate
2.Marriage Certificate of parents
3.No objection letters from mom, dad and both of them
4.bank statement , balance confirmation letter from bank and passbook with minimum of 100,000/=
5.ID issued by university or a recognized institution
6.passport valid for 6 months
7.Letter of requesting visa
8.two photographs
වීසා ගන්න එක travel agent කෙනෙක්ට කියලා කර ගන්න එක ලේසි
ඔනෙ නම් රු.1000ක් ගනී
එම්බසි ගානේ කට්ට කනවට වඩා ඒක ලේසී
ඔන්න විසාත් හරි දැන්
දැන් තියෙන්නේ hotels book කරන්න.
TripAdvisor එකේ reviews බලලා හොද හොටෙල් එකක් තොරා ගන්න
අපි නම් හිටියේ පතායා වල red planet hotel එකේ bangkok වල Pj watergate කියන hotel එකේ
Red Planet hotel එක නම් පට්ටයි ගානට නියමට වටිනවා
PJ watergate එක නම් හරි නෑ වෙන හොටෙල් එකක් use කරන්න bangkok වලදි
මේ තියෙන්නේ Red Planet Hotel එකේ photos
![]()
![]()
![]()
![]()
මේ තියෙන්නේ PJ Watergate එකේ photos
![]()
![]()
මේ hotels දෙකම වෙන්නේ $ 20 ක් වගේ ඒ කියන්නේ රුපියල් වලින් නම් 3000ක් වගේ
මේවගේ ලන්කාවේ 3 star හොටෙල් එකක තියෙන basic facilities ඔක්කොම වගේ තියෙනවා
කොහොමත් මේ වගේ short term holiday එකකදි හොටෙල් එක use වෙන්නේ නිදා ගන්න සහ බඩු ටික තියා ගන්න නේ ඒක නිසා මේවා හොදටම හොදයි
ඔන්න දැන් දවස එනකම් දවස් ගනන් කර කර ඉදලා යන්න හදන්නේ
පැය තුනකට විතර කලින් එයාපොර්ට් එකට යන්න
මතක ඇතිව පෑනක් අරන් යන්න BIA මලාට පෑනක් නෑ immigration form එක පුරවන්න
ඔන්න දෙයියනේ කියලා ගිහින් බැස්සා ස්වර්නබූමි එකෙන්
මෙකේ වැදගත් දෙයක් තියනවා මේ airport එකේ immigration දෙකක් තියනවා
සෙනග ගොඩක් ඉන්නවා නම් ඒ immigration යන්න එපා
ඒක පාස් කරන්න යන්න
තව immigration එකක් තියනවා ඒ එකේ මොකෙක්වත් නෑ
10mins වත් යන්නේ නැතිව immigration clear කරන්යන්න පුලුවන්
එලියට ඇවිත් දැන් තියෙන්නේ taxi එකක් හොයා ගන්න
මගේ යලුවෙක් හිටිය නිසා අපිට නම් අවුලක් උනේ නෑ
ඔයලට taxi එකක් ගන්න ඔනේ නම් basement යන්න එකට එතන ඔනේ තරම් taxi තියෙනවා
බස් උනත් තියෙනවා
airport එකෙන් යන්න කලින් AIS සිම් එකක් ගන්න උන් තමා හොදම 400 baht වලට 100 baht talk time free දෙනවා & 1.5GB free දෙනවා
අපිට නම් පතායා යන්න එකක් සෙට් උනා 1000ට
පැයයි විනාඩි 10ක් වගේ තමා ගියේ පතායා වලට යන්න
මේ යන ගමන්
![]()
හොටෙල් එකට ගියා බලද්දි 2pm තමා check in time එක
ඒ උනට එතන හිටපු කෙල්ල අපිට 12 ට room එකක් දෙන්නම් කිව්වා
බෑග් ටික දැම්මා හොටෙල් එකට දාල එලියට බැස්සා
හොටෙල් එකෙන් එලියට ඇවිත් ගියා sanctuary of truth
මේක තනිකරම ලී වලින් හදලා තියෙන්නේ
හිතා ගන්න බෑ මේක කොහොමද හැදුවේ කියලා
බලන්න යන්න ටිකට් ගන්න ඕනේ 450 ක් වෙනවා ටිකට් එකක්
ගිහින් බලන්න
මෙන්න photos
![]()
![]()
![]()
![]()
ගිහින් ඇවිත් පොඩ්ඩක් හාන්සියක් දැම්මා
හවස් වෙලා නැගිටින්න බලන්
3ට විතර නැගිටලා වොශ් එකක් එහෙම දාන් එලියට බැස්සා
ගියා Khao chi chan බලන්න
කන්දක බුද්ධ රූපයක් ඇන්දලා තියෙන්නවා
ලස්සන තැනක් සල්ලි ගන්නේ නෑ ගිහින් බලන්න
![]()
ඊට පස්සේ හවස් වෙන්න ගියා ෆේමස් pattaya beach එක පැත්තට
පොඩි අය සහ අවුරුදු 10-18 ලමයි එක්ක යනවා නම් මේ පැත්තට නොගියට කමක් නෑ
මේ එක අවසානයේ තමා walking street පිහිටා තියෙන්නේත්
මේ walking street එකට පෙර හමුවන අතුරු පාරක්
![]()
මේ දාන්න යන දේ නම් මගේ අත්දැකීමක් නොවන අතර මගේ මිතුරන් දෙදෙනාගේ අත්දැකිමෙන් මම දන්නා දෙයකි
පටායා beach එක යනු එහා කෙලවරේ සිට මෙහා කෙලවරටම ගණිකාවන් පිරුනු තැනක් වේ
ලන්කාවේ නිලියොන්ට වඩා ලස්සන කෑලි ඉන්නේ එහෙ
දැක්කම හොදට ඉන්න අපිත් ටියුන් වෙනවා
මෙහෙ ගණිකවන් ජාති දෙකක් ඉන්නවා බාර් ගර්ල්ස් සහ freelancers
මේවගෙන් freelancers ගාන අඩුයි 1000-1500 baht
බාර් girls ගන්නවා නම් බාර් fine එකක් ගෙවන්න ඔනේ 500 baht වගේ තව කෙල්ලට දෙන්න වෙනව 1500 baht ක් වගේ
හැබැයි මුන් සුපිරි කෑලි ලන්කාවේ හාල් කෑලි වගේ නෙමෙයි
මගේ යලුවො දෙන්නා මරුවෙන් මාරුවට කෙල්ලො අරන් ගියා
මට මෙහේ කෙල්ලෙක් හිටියෙ නැතිනම් මමත් එහෙම තමා
අනිත් එක බඩු ගහන්න යනවා නම් hotel එක guest friendly hotel එකක් ද බලන්න නැත්නම් hotel එකටත් 500 baht ක් විතර දෙන්න වෙයි
තායි යනවා නම් බඩු ඉන්නවා කියලා පතායා නොයා ඉන්න එපා
අනිවා යන්න බඩු ඉන්නේ එක අයිනේ වගේ වල නැති ගොඩක් දෙවල් තියනවා පතායා වල ( මෙය කිව්වේ mudhrana සහෝදරාට පටායා යන්න කිව්ව විට අපෝ මල්ලි බෑ ගෙදර අය එක්ක යන්නේ කිවූ නිසා වෙනි )
මේ ඉන්නේ බඩු
![]()
![]()
![]()
ආපහු ලියන්න බැරි නිසා බැoකොක් ගැනත් මෙහෙමම ලියන්නම්
බැoකොක් වල අර තරමටම නැති උනත් තියෙනවා ඇහැට කනට පේන්න
ගනන් පොඩ්ඩක් වැඩි පතායා වලට වඩා
මෙන්න images
![]()
![]()
ඔය ඇති බඩු ගැන
වෙන problems තියෙනවා pm නම් කරන්න
සැ.යු.:- පරිස්සම් වෙයල්ලා මොනා කරත්
එක් රැයක් නිසා ජීවිතේ අදුරු කර ගන්න එපා මොන උනත්
දැන් කියන්නම් පතායා වල අපි කරපු ආතල්ම වැඩ 4
1.Pattaya Bungy jump & human sligshot
මේක ඇවිල්ල මීටර් 80 උඩ ඉන්දන් අතාරිනවා
බය නැති උන් ගිහින් කරපන්
මේ දාන ෆොටොස් නම් මම ගත්ත එවා නෙමෙ
මම නැති ෆොටො එකක් අරන් නෑ එකයි නෙට් එකෙන් අරන් ෆොටොස් දැම්මේ
මේකට 2500 baht ක් ගන්නව but worth it lifetime experience
උන් වීඩියො එකක් දෙනවා
use TripAdvisor to get location of this place
![]()
![]()
2. 2sky rocket ball
මේකෙ අපිව බොලෙකට දලා උඩ විසි කරනවා තට්ටු 10-15 විතර උඩ
මේකට දෙන්නෙක්ට 1350 baht ක් ගන්නවා
free video
use TripAdvisor to get location of this place
![]()
3. Easykart pattaya
මේක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ go karting
මේකේ ගාන නම් හරියට මතක නෑ
ලොකු ගානක් නෑ
![]()
![]()
![]()
![]()
![]()
dont miss this
use tripadvisor for location
4.Parasailing
මේකට නම් ඉතින් යන්න වෙනවා jometian beach එකට පතායා beach එකේ මේක තියනවා මම නම් දැක්කේ නැ
තව කොරල් island ටුවර් එක යද්දිත් කරන්න පුලුවන්ලු අපිට ඒක යන්න උනේ නම් නෑ
මේකෙත් නම් නෑ
එක්කෙනෙක්ට 1000 baht ක් වගේ ගන්නවා
ජොමෙටියන් බීච් එකට යන්න සහ පතායා වල ඇවිදින්න ලාභම විදිය පස්සේ කියන්නම්
වෙලාව ලැබෙන විදියට ත්රෙඩ් එක update කරන්න බලාපොරොත්තු වෙනවා
ඉදිරියේදි බලාපොරොත්තු වන්න
1.බැ0කොක් සහ පතායා වල ලභෙට ගමන් බිමන් යාම -updated on page 9
2.තායිලන්ඩ් වල බඩ නොයා කෑම කෑම
3.shopping කිරීම
4.පතායා අදුරු වීමට පෙර
5.bangkok dinner cruise
6.siam park city bangkok
7.බැoකොක් වල නැරබිය යුතු තැන්
8.etc
ලැබෙන reply අනුව තමා ඉතින් තීරනය වෙන්නේ හැමදේම



ඔන්න දෙයියනේ කියලා වෙලාවක් ලැබුන ගමන් ලියන්න ගත්තා
rep දීපු අය හා bump එකකින් හරි සප් එකක් දුන්න හැමෝටම ස්තුතියි
අද කියන්නම් shopping ගැන
ඇත්තටම මම නම් ඇදුම් ගත්තෙම නෑ තායිලන්ඩ් වලින්
මට set උනේ නෑ උන්ගේ ඇදුම්
t shirt 2ක් ගත්තා විතරයි
අපි හිතන තරම් තායි ශොපින් වලට සෙට් වෙන්නේ නෑ එහෙම කියලා කෙල්ලෝ එක්ක නම් යන්න එපා ඇවිදලාම පන යයි
ප්රදාන shopping malls කීපයක් තියනවා bangkok වල
1. Central world plaza
2. MBK
3. Platinum
4. Siam paragon
5. Big C
6. Pratunam market
7. indra market
8. Pavement shops
Indra market, big C, pavement shops ඇරුනම අනිත් shopping malls වලින් 80% වගේ branded shops
ඇත්තටම මම බලාපොරොත්තු උනේ නෑ brands shops thailand වල
මම යන්න කලින් හිතන් හිටියේ පොඩි පොඩි කඩ ඇති කියලා
ེ
indra එකේ තියෙන්නෙ පොඩි shops
cheap quality අඩු ඒවා තමා තියෙන්නේ
මේකෙ සමහර ඉන්දියන් උන් ට සින්හල පුලුවන් කතා කරද්දි පරිස්සමින්
big c එක ලොකු supermarket එකක්
ela ela fatta thawa puluwan nam 4tos thiyanawa nam dapan machooo...apith asaine owa balanna itin broooooo
