Bangkok Tour Guide

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    එලකිරියේ ඉන්නවා නෙහ් bangkok ගියපු උන්
    මමයි යලුවෙකුයි යනවා පෙබරවාරි අග වගේ
    කලින් ගියපු සෙට් එක හෙල්ප් එකක් දියන් කෝ
    යන්නේ දවස් 4කට
    දවස් 2ක් pattaya
    දවස් 2ක් bangkok
    කරන්න හොද දේවල් කියපල්ලකො pattaya and bangkok වල
    1.බලන්න යන්න හොද තැන් එහෙම
    2.අනිත් වැඩ ( කෙල්ලෝ)
    3.shopping කරන්න හොද තැන්
    4.Dream world or Safari world දෙකෙන් මොකක්ද හොද?
    5. Bangkok වටේම පන්සල් තියෙනවා ඒවගේ ඔක්කොම බලන්න යන්න ඕනෙද?
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    එලකිරියේ ඉන්නවා නෙහ් bangkok ගියපු උන්
    මමයි යලුවෙකුයි යනවා පෙබරවාරි අග වගේ
    කලින් ගියපු සෙට් එක හෙල්ප් එකක් දියන් කෝ
    යන්නේ දවස් 4කට
    දවස් 2ක් pattaya
    දවස් 2ක් bangkok
    කරන්න හොද දේවල් කියපල්ලකො pattaya and bangkok වල
    1.බලන්න යන්න හොද තැන් එහෙම
    2.අනිත් වැඩ ( කෙල්ලෝ)
    3.shopping කරන්න හොද තැන්
    4.Dream world or Safari world දෙකෙන් මොකක්ද හොද?
    5. Bangkok වටේම පන්සල් තියෙනවා ඒවගේ ඔක්කොම බලන්න යන්න ඕනෙද?

    oya mama Bangkook giyapu Thread ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1678140

    Oka balala ona deyak PM karanna,
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ලංකාවෙ ටුවර් කරන කවුරුත් ඉන්නවනම් කියන්න​. ලබන මාසේ මට පොදි එවුන්ව එක්කන්. නුවර එලිය​, ඇල්ල​, ශ්‍රී පාදේ, තවත් ලස්සන දිය ඇලි තියෙන තැන්වලට යන්න ඕනේ.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලංකාවෙ ටුවර් කරන කවුරුත් ඉන්නවනම් කියන්න​. ලබන මාසේ මට පොදි එවුන්ව එක්කන්. නුවර එලිය​, ඇල්ල​, ශ්‍රී පාදේ, තවත් ලස්සන දිය ඇලි තියෙන තැන්වලට යන්න ඕනේ.

    Check PM
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ලංකාවෙ ටුවර් කරන කවුරුත් ඉන්නවනම් කියන්න​. ලබන මාසේ මට පොදි එවුන්ව එක්කන්. නුවර එලිය​, ඇල්ල​, ශ්‍රී පාදේ, තවත් ලස්සන දිය ඇලි තියෙන තැන්වලට යන්න ඕනේ.

    Lankawe Tour yanna mona Tour guide lada ban, Sinhala katha karanna puluwan nan lankawe one thanak baya nathuwa gihin enna puluwan ne.:yes: