Government ekata control eka nathi wela adu kule parayonta ona widiyata natanna hamba wunoth meheth ochchara thamai
------ Post added on Aug 10, 2024 at 3:33 AM
------ Post added on Aug 10, 2024 at 3:37 AM
ලන්කාව නම් වැටෙන්ඩ හේතුව මහී ගත්ත ණය වලට සාධාරණයක් කරපු නැති එක. 2010-2015 කාලේ. බුද්ධිමත් මනුස්සයෙක් ජනාධිපති වෙලා හිටියනම් ලන්කාව කියන්නෙ අද අවුරුදු 15ට පස්සෙ වෙනමම රටක්.Mahinda kohomath athal deelane thibbe. Ekane 2015 paradune
hmm 100% agreed.. sakkili mahindayai uge pawulai rata kaalama damma nuugath minissu tika government positions walata daala..ලන්කාව නම් වැටෙන්ඩ හේතුව මහී ගත්ත ණය වලට සාධාරණයක් කරපු නැති එක. 2010-2015 කාලේ. බුද්ධිමත් මනුස්සයෙක් ජනාධිපති වෙලා හිටියනම් ලන්කාව කියන්නෙ අද අවුරුදු 15ට පස්සෙ වෙනමම රටක්.
Ranilta Nobel nadd?අඩුම ගානෙ උන් නොබෙල් ලැබුන එකෙක් හරි නායකයා විදියට පත් කරගත්තා![]()
Threatening to control prices, a typical example of Socialism
Ohhahh yahapalana kale Central Bank bond scam eka. eke loss eka ~$10.6 million wage. mt horakam justify karanna oni na, eth eka ratak watenna tharam loku deyak nemei.
Oww bn eka aththaලන්කාව නම් වැටෙන්ඩ හේතුව මහී ගත්ත ණය වලට සාධාරණයක් කරපු නැති එක. 2010-2015 කාලේ. බුද්ධිමත් මනුස්සයෙක් ජනාධිපති වෙලා හිටියනම් ලන්කාව කියන්නෙ අද අවුරුදු 15ට පස්සෙ වෙනමම රටක්.
------ Post added on Aug 10, 2024 at 3:33 AM
------ Post added on Aug 10, 2024 at 3:37 AM
Deja Vu වගේ. මුලින් එච්චර විශ්වාස නොකරත් දැන් හිතෙනවා මේ ලංකවේ බංගල්දේශේ වෙන ඒව Arab spring/ Color revolution වලම extend එකක් ද කියලා ද.
Ohh
Eth bn ape economy eka podi hinda affect ekak une nadda?
Okay thanks bro update ekataape economy eka echcharama podi na. E.g.: monthly crude oil + refined petroleum imports ~$400 million. oil price wenas wena eken oita wata effect ekak thiyenawa.