Bank Account Help

EVOLUTION_NEXT

Active member
  • Oct 11, 2014
    363
    55
    28
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:

    මගේ කොම්බෑන්ක් එකේ එකවුන්ට් එකක් තියනවා. ඒකේ තාම සල්ලි ටික තියෙන්නේ, එතකොට මචන් මේ එකවුන්ට් එකේ වීසා කාර්ඩ් එකෙන් තමා ඔන්ලයින් පේමන්ට් අනං මනං ඔක්කොම... ආරක්ෂාකාරී පියවරක් විදියට,

    මට දැනගන්න ඕනි මචන්ලා තව එකවුන්ට් එකක් හදාගන්න බැරිද ?
    (සල්ලි ඕනි වෙනකොට අනිත් එකවුන්ට් එකට දාගන්න වගේ. ඒකට වීසා කාඩ් මොකුත් ගන්නේ නැතුව හදාගන්න පුලුවන්ද, ඔන්ලයින් බෑන්ක් හරහා විතරයි පාවිච්චි කරන්නේ )

    එහෙම ගත්තාම එකවුන්ට් දෙකටම ඔන්ලයින් බෑන්කින් ඇනුවල් ෆී ගෙවන්න ඔිනිද ?
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0

    මචං account 2ක් පුළුවන් / online banking ගනින් අලුත් එකට එකම ගානයි 2 ටම මම site එකේ දැක්කා registration free අවුරුද්දකුත් online banking free
    උබ card එකක් ගන්නේ නැති නිසා sms alert ගන්න ඕනි නැහැ උබ කැමති නම් ගනින් online banking fee 500 sms alert 500
    උබට සල්ලි තියේ නම් සුපෙර් saving එකක් ඇරපන් 50000 ක් දාල
    online banking annuel fee half 250 :

    topup card

    උඩ ඒකත් බලපන්

    හැබයි මචන් topup card ekata handling fee එකක් තිබ්බොත් /ඊට වඩා හොදයි online banking - එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්
    )
     
    Last edited:
    • Like
    Reactions: EVOLUTION_NEXT

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    CeCEkX8.jpg
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    HADANNA PULUWAN. OW ANNUAL FEE GEWANNA ONI.
    Ekama login eka account 2tama thiyenne. Account 2ka wena wenama use karanna puluwan.

    Screenshot-1.png
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හොඳම වැඩේ කොමර්ෂල් ඒකේ Flash Account එකක් හදාගනින්. උඹේ දැන් තියෙන සේවින් ඒක ප්‍රයිමරි එක විදියට තියාගෙන ෆ්ලෑෂ් අකවුන්ට් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න. අර අකවුන්ට් එකෙන් සල්ලි අදින්න පුලුවන්.