මචන්..අපි කැනඩා විසිට් වීසා එක ඔන්ලයින් අපිම එකවුන්ට් එකක් හදලා ඇප්ලයි කරනකොට.පාස්පෝට් එක කොහෙටවත් දෙන්න ඕනි නෑ නේද..ඊමේල් එකටනේ වීසා එක එන්නේ නේද..පාස්පෝට් එකේ ස්ටිකර් එකක් වදිනවද කැනඩා විසිට් වීසා වල.මම කරන්න හැදුවේ ඔන්ලයින් මමම එකවුන්ට් එකක් හදලා ඇප්ලිකේශන් ෆිල් කරලා ඩොකියුමන්ට් අප්ලෝඩ් කරලා ෆින්ගර්ෆ්‍රින්ට් දෙන්න..මම කලින් ඔසී එහෙමත් එහෙම කරලා තියනවා.