Bank Akkge Seen Eke update ekak

Ta Hike

Banned
Jul 5, 2016
130
12
0
පසුගිය දිනවල ලංකාවේ ෆේස්බුක් ඔස්සේ ප්‍රසිද්ධවූ පුද්ගලික බැංකුවක සේවය කරන දෙදෙනෙකුගේ අනියම් ඇසුරක් පිළිබඳ වීඩියෝවක් නිසා එම පවුල් ජීවිත දෙදරාගොස් මහා අලකලංචියක් සිදුව ඇතැයි මේ වනවිට වාර්තා වෙනවා.

අගනුවර ප්‍රසිද්ධ අලූත් බැංකුවක නමක් සමග ඈදුණ මෙම වීඩියෝ මගින් තරුණ යුවළක බැංකු පරිශ්‍රය තුළදී අනියම් අඹුසැමි ඇසුරක් පවත්වන ආකාරය ප්‍රකට වී තිබුණ අතර ඒ වීඩියෝ ආසාවට හොරෙන් පටිගත කරගෙන තිබුනේද අදාළ තරුණයා විසිනි.

මෙම තරුණ බැංකු නිලධාරියා එකී බැංකුවේ ජ්‍යෙෂ්ඨ බැංකු සහකාර තනතුරේ වැඩ කරන අයෙකු බවට තොරතුරු වාර්තා වන අතර තරුණිය බැංකුවට මීට වසර දෙකකට පමණ පෙර අලූතින් සේවයට පැමිණි ලිපිකාරිණියක් බවයි ‍හෙළිවන්නේ.

ඔවුන් ප්‍රේමවන්තයන් බවට පත්වූ පසු මුණගැසෙන්නට බාහිර ස්ථාන තෝරාගනු වෙනුවට හොඳම ස්ථානය ලෙස බැංකු පරිශ්‍රයම තෝරාගෙන තිබීම මීට ප්‍රධාන හේතුව වුණා.

තරුණයා අනුයුක්ත කර තිබූ ටික දෙනෙකු පමණක් සිටි අංශයේ සෙනසුරාදා දිනවල වරුවක් සේවා කටයුතු පවත්වා තිබෙන අතර පිටට එන හා යන අය පමණක් සීසීටීවී නිරීක්ෂණයට හසුවන ආරක්ෂිත කාමරයක් බැවින් ඔවුන්ගේ මෙම හැසිරීම් වලට පහසුවෙන් ඉඩකඩ සැලසී ඇත්තේ ඒ දිනවලයි.

ජංගම දුරකථනවල පවතින වීඩියෝගත වීම් බාහිරව හඳුනාගන්නට නොහැකි මෘදුකාංගයක් උපකාරයෙන් දුරකථනය කල් ඇතිව සිටුවා තරුණ ලිපිකාරිනිය තමා සමග එක්වන අවස්ථා ආසාවට පටිගත කරගන්නට ඔහු සූක්ෂ්ම වී තිබුණි. පටිගතවන වීඩියෝ නැවත නැවත රසවිඳීමේ එක්තරා මානසික උවමනාවක් ඔහුව මේ සඳහා පොළඹවා ඇති බව පෙනෙන්නට තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනියම් ඇසුර ටික දිනකින්ම අදාළ බැංකු කළමනාකාරීත්වයට සැලවී තිබෙන අතර ඒ සම්බන්ධ කාර්යාල මට්ටමින් පරීක්ෂණයක්ද පවත්වා ඇත. පසුව එයට වැරදිකාරිය බවට පත්ව ඇත්තේ පහළ තනතුර දැරුවාවූ ලිපිකාරිණියයි. ඇය මින් වසර දෙකකට පමණ පෙර එම සේවයෙන් නෙරපා ඇත.

අනතුරුව අවවාද සහිතව බැංකු නිලධාරියාට සේවයේ නිරතවන්නට අවස්තාව ලබාදී ඇත. පෙර කී පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ දුරකථනයේ වීඩියෝ ෆයිල් මකාදමන්නට නිලධාරියා කටයුතු කර තිබුණ අතර ඒවා තවදුරටත් මතකයෙන්ද ඈත්කර තබන්නට ඔහුට සිදුවිය.

මේ අතරවාරයේ පෙර කී ලිපිකාරිනිය ඔහුට නැවත හමුවූ බවත් වාර්තා නොවේ. ඇය විවාහ දිවියට පිවිස තිබෙන අතරම මෙම නිලධාරියාද වෙනත් අයෙකු හා විවාහවී ඇත.

සියලූ අනර්ථයන් සිදුවන්නේ මෙම දුරකථනයේ දෝෂයක් නිසා එය අලූත්වැඩියා කරන්නට ඔහු කොළඹ ප්‍රධාන උප නගරයක පිහිටි ෆෝන් මල්ලී කෙනෙකුට භාරදුන් පසුය. අලූත් වැඩියා කරන්නට ප්‍රථම තමන්ට ලැබෙන දුරකථනවල සියලූ පවතින හා මැකූ ෆයිල් කියවීමේ මෘදුකාංගයක් තුළින් පිරික්සීමක් කරන්නට පුරුදුවූ ෆොන් මල්ලීට මේ අපූරු රසයෙන් යුතු ෆයිල් කිහිපය ලැබී ඇත. ඔහු රහසේම ඒවා වෙනත් තැනකට පිටපත් කරගෙන දෝෂය සකසා නිලධාරියාට දුරකථනය නැවත භාරදී ඇති අතර නැවත නැවත එම ෆයිල් රසවිඳින්නට පෙළැඹී ඇත්තේ මිතුරන් කිහිපදෙනෙකුද හවුල් කරගෙනයි.

පසුව මෙම වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින්නට කටයුතු කර ඇත්තේ එවන් එක් මිතුරෙකි. ඔහු කර තිබුණ ක්‍රියාව නිසා මහා ගින්නක් ඇවිළිණි.

මේ වනවිට බැංකු නිලධාරියාට හා එම තරුණියට සමාජයට මුහුණ දේනනට බැරි තත්වයක් උද්ගතව ඇතිවා සේම ඔවුන්ගේ පවුල් ජීවිතද බිඳී ගොස් ඇත.

මේ ගැන පරීක්ෂණ පවත්වන්නට පොලිසියේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට පරීක්ෂණ අරඹා තිබෙන අතර ෆෝන් මල්ලීද සාප්පුව හැරදමා ගොස් ටික කාලයක් බව වාර්තාවී තිබේ. ඔහුව සොයාගන්නටද තවම හැකිව නැත. අන්තර්ජාලයේ මේවා හුවමාරු කළ අය සොයා නීතී මගින් ක්‍රියා කළ හැකි නමුත් ඒ සම්බන්ධව පවතින නීති රාමුව ශක්තිමත් නැති බව නීති විශාරදයන්ගේ අදහසයි.

කෙසේ වෙතත් මෙවැනි අනියම් ඇසුරක් දෙදෙනෙකුගේ කැමැත්තෙන් සිද්ධවුණ පළමු අවස්ථාව මෙය නොවන අතරම වීඩියෝ පිටට නොඑන දහස් සංඛ්‍යාත සිදුවීම් දිනපතා කාර්යාල තුළ විවිධ අයුරින් සිදුවන බව නොරහසකිග පුද්ගලිකත්වයට හානිවන ලෙස ප්‍රචාරණය නිසා අවසානයේ සිදුව ඇත්තේ පවුල් දෙකක් කඩා ඇහිරීම හා සේවා ස්ථානයක නමට හානිවීමයි.
 

Ta Hike

Banned
Jul 5, 2016
130
12
0
ඕක තමා මල්ලි කියන්නේ ගොළුබෙල්ල වගේ වුනාට කමක් නෑ නමුත් සෙවල පාරවල් තියා ගන්න එපා කියලා.....

අප්පටසිරි දතා දන්නා දේවල් :nerd::nerd:.අයිය හරි අයියේ :yes::yes: දැන් ඉතින් අහිංසක අපිත් සෙවල ගාගන්නවා නේ මෙහෙ :dull::dull:
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,142
    13,000
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක තමා මල්ලි කියන්නේ ගොළුබෙල්ල වගේ වුනාට කමක් නෑ නමුත් සෙවල පාරවල් තියා ගන්න එපා කියලා.....

    Owe ne loku aiye..
    Aehema nowu na num ething apita Dentist kenekugai, support assistant kenekugai video balaganan tibba.:lol::lol:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    kellage profile eke thibbe 2016 July bank eken ain una kiyala :/
    Halapaya kiyana page eken oka promote kare. dan page eka ban wela thiyenne.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕක තමා මල්ලි කියන්නේ ගොළුබෙල්ල වගේ වුනාට කමක් නෑ නමුත් සෙවල පාරවල් තියා ගන්න එපා කියලා.....
    aiya hari aiye..... aiya hari..............:yes::yes::yes::yes::yes: