Bank cash deposit question

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,557
    3,979
    113
    Lanka
    dan machan ona bank ekaka online banking account ekata log wunama apita a bank eken wena bank wala account walata salli transfer karanna puluwan ne. awage apita direct bank ekata gihin wena bank accnt ekakata danna barida?

    example BOC bank ekata gihin sampath bank account ekakata cash deposit ekak danna wage
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    SLIPS (Sri lanka interbank payment system) මෙකෙන් පුලුවන්.. හැබැයි ඉතින් කොමර්ශල් බැන්ක්වට ගිහින් කොලයක් පුරවල සම්පත් අකවුන්ටෙකට දාන්න බැ. උබේ අකවුන්ට් එකට සල්ලි දාලා එකෙන් සම්පත් එකට දාන්න පුලුවන්.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පුළුවන්..
    ඕනම ඔන්ලයින් බෑන්කින් එකක පුළුවන්..
    අපිට පර්සලන් පේයී කෙනෙක් හදලා දාන්න පුළුවන්..
    එවෙලෙම ට්‍රාන්සර් වෙනවා..
    රුපියල් 50ක් ගන්නවා..