bank ekata yana welaawaka....

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
හලාවත ධීවර උද්ඝෝෂණයට මිලේච්ඡ ප්‍රහාරයක් දියත් කර වෙඩිතබා ඝාතනය කරන ලද ධීවර කාර්මික ඇන්තනී ප්‍රනාන්දු මහතාගේ දරුවන් දෙදෙනාට ඉතිරිකිරීමේ බැංකු ගිණිමු දෙකක් ප්‍රධානය කිරීම අද (04) දහවල් ඔවුන්ගේ නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අන්තර්සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ යනමහත්වරු අතින් සිදුකෙරිණ.
මේ සදහා මුදල් පරිත්‍යාග කරන ලද්දේ නම හෙලිකිරීමට අකමැති ප්‍රකට කලාකරුවෙකු විසිනි. මෙම දරුවන් දෙදෙනාට රුපියල් 50000/= බැගින් බැංකු ගිණුම්ගත කර තිබේ.

එම ගිනුම් අංක මේසේය.
වර්නකුලසූරිය තිපුති ආදරිකා ප්‍රනාන්දු, ගිණුම් අංක 8430035145, කොමර්ෂල් බැංකුව, හලාවත, වර්නකුලසූරිය ප්‍රසිත් ධනුෂ්ක ප්‍රනාන්දු, ගිණුම් අංක 8430035144, කොමර්ෂල් බැංකුව, හලාවත (Warnakulasuriya Thiputhi Adarika Fernando, acc.no.8430035145, commercial bank, Chilaw, Warnakulasuriya Prasith Danushka Fernando, acc.no.8430035144, commercial bank,Chilaw)


machanla podi un dennage anaagathe wenuwen sulu mudalak hari bank ekata giya welaawaka daanna...:yes: mey girlge anaagatha balaaporothuwa doctor kenek wena eka.. eya eshta wewa yai pathamu..:yes::yes:


jvpdonantanis06-chaild-lank.jpg