Bank Help (Saving Account)

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    pan asia eken dan 8% warikawa gewanawa, hebei debit card fee kiala 300k kapanawa masa 3kata serayak.
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    BOC රන් උල්පතක් දා ගනින්. පොලිය 6%. හැබැයි සල්ලි ගන්න පුළුවන් දවස් 90 කට තුන් පාරයි. මාසෙකට රුපියල් 100ක් වත් දා ගත්තොත් බෝනස් පොලියකුත් තියේ. ඒක නම් මාස 6ට සැරයක්. තව ලක්ෂ 5ක් වෙනකන් ලයිෆ් ඉන්ෂුවරන්ස් එකකුත් තියේ.ඩෙබිට් කාඩ් නම් නෑ. ඉතුරු කරන්න හොඳ ගිණුමක්.
     
    • Like
    Reactions: sooppuwa

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    people's bank eke "parinatha" acc ekak araganin wayasa 60ta wadinam..interest 6/100i.. (percentage mark eka thiyena key eka weda na kiyahanko) debit card puluwan..special fees na..special conditions na.