Bank loan early settlement vs fixed deposits

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Machala, maga personal loan akak tiyanawa tawa 6.5lk waga gawana tiyanawa. Aka interst aka 13 % gawanawa.
    Maga atha sali wagayak tiyanawa 6 lk waga okan bank loan aka early settlement fee akakth aka gawana akada wasi nathan FD dana akada ? Fd rate aka yana 7.25% waga dan
    Bank loan aka tawa 3 years gawana tiyanawa early settlement fee aka around 20000
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    If you follow Dave Ramsey "baby steps" way then settle the loan as faster as possible.
    If you follow Robert Kiyosaki "Rich dad poor dad" then get more loans if possible and invest more.

    I personally like Dave Ramsey's baby steps.

    • Baby Step 1 – $1,000 to start an Emergency Fund
    • Baby Step 2 – Pay off all debt using the Debt Snowball
    • Baby Step 3 – 3 to 6 months of expenses in savings
    • Baby Step 4 – Invest 15% of household income into Roth IRAs and pre-tax retirement
    • Baby Step 5 – College funding for children
    • Baby Step 6 – Pay off home early
    • Baby Step 7 – Build wealth and give!
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ලෝන් එක ගෙවල නිදහස් වෙයන් මචන්. කරුම නය ඉවර වෙනවා කියන එකම මදිද බන් නිසහසේ නින්ද යන්නම
     
    • Like
    Reactions: maduranga90

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,330
    2,138
    113
    පොලිය ගෙවන එක පාඩුයි තමයි නමුත් ලෝන් එක පුළුවන් තරම් ඇදගෙන යන එක වටිනවා මට හිතෙන විදිහට. එකෙන් හොද credit score එකක් හැදෙනවා අනික FD එක Emergency fund එකක් විදිහට ඉතිරි වෙනවා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,075
    9,336
    113
    If you follow Dave Ramsey "baby steps" way then settle the loan as faster as possible.
    If you follow Robert Kiyosaki "Rich dad poor dad" then get more loans if possible and invest more.

    I personally like Dave Ramsey's baby steps.

    • Baby Step 1 – $1,000 to start an Emergency Fund
    • Baby Step 2 – Pay off all debt using the Debt Snowball
    • Baby Step 3 – 3 to 6 months of expenses in savings
    • Baby Step 4 – Invest 15% of household income into Roth IRAs and pre-tax retirement
    • Baby Step 5 – College funding for children
    • Baby Step 6 – Pay off home early
    • Baby Step 7 – Build wealth and give!

    ඔකේ කරන්න කියන දේවල් ටික සිංහලෙන් ටිකක් පැහැදිලි කරපන් කො
     
    • Like
    Reactions: maduranga90

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Bank eke early settle karaddi wadina panalty ekath ekka ganan hadala balapan

    Loan eke aga hariye nam wediyen kapenne capital eka etakota early settle karaddi loku portion ekak denna wenawa interest eka podi nisa
    loan eka muladi wage nam loku portion eka yanne interest

    mama eka parak ohoma ganan hadala baladdi e welawe FD dana eka wasi una
    mama itin FD ekak damma :)
     
    • Like
    Reactions: maduranga90

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    ඔකේ කරන්න කියන දේවල් ටික සිංහලෙන් ටිකක් පැහැදිලි කරපන් කො

    Dave Ramsey's baby steps.

    • Baby Step 1 – $1,000 to start an Emergency Fund
    • Baby Step 2 – Pay off all debt using the Debt Snowball
    • Baby Step 3 – 3 to 6 months of expenses in savings
    • Baby Step 4 – Invest 15% of household income into Roth IRAs and pre-tax retirement
    • Baby Step 5 – College funding for children
    • Baby Step 6 – Pay off home early
    • Baby Step 7 – Build wealth and give!



    ඔකේ කරන්න කියන දේවල් ටික සිංහලෙන් ටිකක් පැහැදිලි කරපන් කො

    මම ලියාගෙන ගියා. දිග වැඩි හන්ද වෙනම දැම්ම.
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    Loan eka early settle karanna epa machan, uba already total interest eken loku ganak gewala tiyenne, laga tiyana salli tika invest krnna thanak nattan FD ekak dala tiyapan, mul kaledi loan retal eke loku potion ekak kapenne interest eka, antima kale tamai loan amount eka recover wenne, FD rate 3yrs walata 9.75% sampath

    1591077461552.png
     
    • Like
    Reactions: maduranga90

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    මාසික වාරිකය කීයද ෆ්ඩී මාසික පොලිය කීයද බලල තීරනය කරන්න. .
    මාසික වාරිකය 20000 නම් 80000ක් වගේ ආදායම තියෙනවනම් ලෝන් එක හිමීට ගෙවාගෙන යන්න. .
    ලෝන් එක 20000ක් වෙලා මාසේ ආදායම 50000ක් වගේනම් ඔය මල කරුමෙන් නිදහස් වෙයන්. .
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,178
    379
    83
    machn, oke chart ekak tiyenawa neda early settlement ekakata yanna tiyena hodama installment eka..? danna kawruhari innawanm eka share karannako
     
    • Like
    Reactions: maduranga90

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    loan ekak gewala hitha nidahas karaganna eka patta sehelluwak
    hithee nidahasa oone nam loan eka settle karanna

    diunu wenna kiyala hithaana thawa thawa eka eka deewal ekathu karanna oone nam
    FD daanna ethakota tika kaalekin ookata mokak hari ganna set wei
    nethnam investment ekak set wei
    hebei hitha hemadama duwanawa nidahasak ne

    wedihiti kauruhari innawanam
    15% koheda (Jeesta purawesi) FD rate eka
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    සාමාන්‍යයෙන් loan වල මුලින්ම කපා ගන්නෙ interest එක. දැන් අවුරුද්දක් දෙකක් උඹ loan එක ගෙව්වනම් දැන් උඹගෙ loan එකේ කපාගෙන ඇත්තෙ ගොඩක්ම interest එකනෙ, එහෙම බැලුවම දැන් settle කරන එකෙන් උඹට ලාභයක් නැතිවෙයි. තව අවුරුද්දක් දෙකක් යනකොට රුපියලේ අගය තව අඩුවෙනවනෙ. මම නම් කියන්නෙ උඹ ඔය සල්ලි ටික අම්ම හරි තාත්ත හරි එක්ක senior citizen FD එකක් දැම්මනම් හරි. Interest එකක් 15% එනවනෙ.
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ලෝන් එක පියවන්න එපා, තව අවුරුදු 03 යි කියන්නේ දැන් තමයි ලෝන් එකේ Capital එක
    එහෙමත් නැතිනම් මුදල කැපෙන්නේ, දැන් පියවන එක පාඩුයි

    සල්ලි Fixed දාන්න, ඒකෙන් පොලියත් එනව,
    සල්ලි හදිසියක් උනොත් ඹ්න වෙලාවක සල්ලි තියෙනව
    නැතිනම් ඒ වෙලාවට ආයේ ලෝන් එකක් දාන්න වෙනව
    එතකොට පාඩුයි