Bank App Help - Gold loan

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ලගදි මම දැක්ක LOLC එකෙන් Gold loan වලට App එකෙන් ගෙවන්නයි ආයෙත් ඕනිනම් Advance ම ගන්නයි පුලුවන් Facility එකක් තියෙනව කියල මීට කලිනුත් වෙන Bank එකකින් මේ Facility එකම තියෙනව කියල Advertisement එකක් දැක්ක මතකයි
    මේ Facility එක තියෙන Bank මොනවද
    LOLC Rate set නෑ
    සල්ලි වගයක් එන්න තියෙනවා
    වැඩකට වියදම් කරන්නත් තියෙනවා
    මම හිතාගෙන ඉන්නෙ Gold අරගෙන ඒක Mortgage කරල වැඩෙට වියදම් කරල මාසිකව ගෙවාගෙන ගිහින් Mortgage එක බෙරගන්න
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    sampath eke puluwan 75% wenakan app eken gewanna

    අපිට ආපහු ගන්නත් පුලුවන්ද App එකෙන්
    හිතමු
    මම පවුමක් උගස් තියනව Max ගන්න පුලුවන් ගනන 300,000
    200,000 ගන්නවා
    App එකෙන් ආපහු 150000 pay කරනවා balance payable 50000 = 200,000-150,000
    ආයෙත් මට ඕනි උනොත් App එකෙන්ම Branch එකට නොගිහින් රු 250000 (=300,000-50,000) දක්වා ගන්න පුලුවන්ද
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    අපිට ආපහු ගන්නත් පුලුවන්ද App එකෙන්
    හිතමු
    මම පවුමක් උගස් තියනව Max ගන්න පුලුවන් ගනන 300,000
    200,000 ගන්නවා
    App එකෙන් ආපහු 150000 pay කරනවා balance payable 50000 = 200,000-150,000
    ආයෙත් මට ඕනි උනොත් App එකෙන්ම Branch එකට නොගිහින් රු 250000 (=300,000-50,000) දක්වා ගන්න පුලුවන්ද
    ba pay karanna witharai
     
    • Like
    Reactions: banda065