Bank loan Help

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මච්න්ලා මට bank loan එකක් ගන්න ඔනේ පොඩි වැඩ වගයකට ලක්ෂ 3ක් වගේ මම දැනට ජොබ් එකක් කරනවා 90k වගේ තමයි salery එක එත් salery එක දෙන්නෙ අතට bank කරන්නෙ නැ මට ලොන් එකක් ගන්න පුලුවන් වේයිද එ salery එක පෙන්නලා ලක්ෂ 3 වගේ අවුරුදු දෙක්කට වගේ ගෙවන් යන්න
    එහෙම ගන්නවනම් ගන්න ඔනේ ක්‍රමය කොහොමද මට මේ ගැන idea එකක් නැ
     
    • Sad
    • Like
    Reactions: EVC and ntayya

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මච්න්ලා මට bank loan එකක් ගන්න ඔනේ පොඩි වැඩ වගයකට ලක්ෂ 3ක් වගේ මම දැනට ජොබ් එකක් කරනවා 90k වගේ තමයි salery එක එත් salery එක දෙන්නෙ අතට bank කරන්නෙ නැ මට ලොන් එකක් ගන්න පුලුවන් වේයිද එ salery එක පෙන්නලා ලක්ෂ 3 වගේ අවුරුදු දෙක්කට වගේ ගෙවන් යන්න
    එහෙම ගන්නවනම් ගන්න ඔනේ ක්‍රමය කොහොමද මට මේ ගැන idea එකක් නැ
    තුනේ පන්තියේ නේද විරාම ලකුණු ඉගැන්නුවේ?
    මේක කියවන්නේ කොහොමද යකූ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    you cant
    why are you taking cash on hand for your salary
    no benifits at all
    pissu wada kiyanne owa thama

    hodama option eka thama gold pawning
    interest 16% per year

    ------ Post added on Feb 24, 2024 at 11:59 AM
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මුත්තගෙ මී මුත්තගෙ උප්පන්න සහතික එහෙමත් හොයල තියාගනින්.😛
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    මුත්තගෙ මී මුත්තගෙ උප්පන්න සහතික එහෙමත් හොයල තියාගනින්.😛
    Aniwa 😂

    Athdekimen kiynne DFCC eke magen marana sahathike vitharai illuwe natte
     
    • Haha
    Reactions: akr20

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Loan gannawanam bank 1ke umba andurana 1k inna oni. mama Credit card 1 gatte 1 dawsai bank 1ta yanna une ekath form 1ke sign 1 daanna. anit okkoma docs tika whatsapp kale.
    tawa 20 laks personal loan 1k dennam qa kisima gurantor kenek natuwa.. but Crib case tiyenna baha.
     
    • Like
    Reactions: kinkon