BANK LOAN

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ලෝන් අරන් ගෙවල් රෙපෙයාර් කරන්න එපා බන්...

    ගෙදර කියන්නේ උබේ වත්කමක් නෙවෙයි... වගකීමක්...

    ගෙදර මේන්ටේන් කරන්න උබේ සල්ලි යන්නේ...

    සල්ලි හොයපන්... වැඩි ටික ගෙදර රෙපෙයාර් කරන්න අරව මේව කරන්න ගනින්...

    නැත්තන් උබ ජීවිත කාලෙම ණය උගුලක හිරවෙනවා...

    මමත් එකෙම උන එකෙක් මවන් ඒකයි කියන්නේ...

    moda kata kiyana epa bun

    salli nati ekek eka para salli hoyane kohomada? eka para salli hoyana itin sweep ekak adena one

    salli lax 5 ituru karana awurudu 2 yanawa nam awurudu 2 ma innna one repair nokarapu gara waticha gedara
    awurudu 2 pase lax 5 karana puluwan dewal karana lax 8 wat one

    ita hodai loan ekak dala ge repair karagena lassanata idala himita loan eka gewagena innawa
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    Mata Puluwan nam Kauru Hari Hoda salary Ekak Thiyena Job Ekak Set Karala Diyan..Loku Udauwak..

    ehema nam kawadawath wenne nehe, oya oyama sarthaka karaganeemata thaman thamange idiriyata udesa weda kala yuthuy. Enisa inna position eke idela hodata mahansiyen weda karala karanna balanne.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    moda kata kiyana epa bun

    salli nati ekek eka para salli hoyane kohomada? eka para salli hoyana itin sweep ekak adena one

    salli lax 5 ituru karana awurudu 2 yanawa nam awurudu 2 ma innna one repair nokarapu gara waticha gedara
    awurudu 2 pase lax 5 karana puluwan dewal karana lax 8 wat one

    ita hodai loan ekak dala ge repair karagena lassanata idala himita loan eka gewagena innawa

    Eka Thamai Bn Me Tri Karanne..
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ලෝන් අරන් ගෙවල් රෙපෙයාර් කරන්න එපා බන්...

    ගෙදර කියන්නේ උබේ වත්කමක් නෙවෙයි... වගකීමක්...

    ගෙදර මේන්ටේන් කරන්න උබේ සල්ලි යන්නේ...

    සල්ලි හොයපන්... වැඩි ටික ගෙදර රෙපෙයාර් කරන්න අරව මේව කරන්න ගනින්...

    නැත්තන් උබ ජීවිත කාලෙම ණය උගුලක හිරවෙනවා...

    මමත් එකෙම උන එකෙක් මවන් ඒකයි කියන්නේ...

    :yes::yes::yes::yes::yes::yes: