Ape annual tax pay karanna ona amount eka rs 400,000 wage num and apita monthly LKR 50,000 wage gewana bank loan ekka thiyenawa num tax pay karaddi, loan eka consider karala tax payment eka adu kara ganna widiyak thiyenawada?
ගෝටගේ කාලේ තමයි tax exempt එකක් තිබ්බේ ලෝන් වලට. පස්සේ ඒක නැති කළා.Ape annual tax pay karanna ona amount eka rs 400,000 wage num and apita monthly LKR 50,000 wage gewana bank loan ekka thiyenawa num tax pay karaddi, loan eka consider karala tax payment eka adu kara ganna widiyak thiyenawada?





ethakota mata salary eka laksha 2i nam, loan installment eka laksha 3i nam mama kohomada tax gewanne?එහෙනං උඹගෙ ලොජික් එකේ විදියට අවුරුද්දට ලක්ශ 6ක් ලෝන් එක ගෙවනවා ටැක්ස් එක 4යි. IRD එකෙන් උඹට ලක්ශ දෙකක් විතර ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නෙ
එහෙම ලෝන් එක අඩු කරන්න බැහැ දැන්
ඉස්සර ඔය අඩු කරන්න පුලුවන් කම තිබුනු කාලෙත් හවුසින් ලෝන්(වෙන වෙන ලෝන් වලට තිබුනෙ නැහැ) වල ඉන්ට්‍රස්ට් එක විතරක්ද කොහෙද ආදායෙමන් අඩු කරන්න වගේ හෙන සංකීර්න හුටපටයක් තිබුනෙ දැන් නං මතකත් නැහැ.
උඹට ලක්ස දෙකක් සැලරි තිබිලා ලක්ස 3ක ඉන්ස්ටෝල්මන්ට් එකක් එන විදියට ලෝන් එක දීපු එවුන්(බැංකුව හරි මොකක් හරි එක) තමයි උඹගෙ ටැක්ස් එකත් ගෙවලා ඉන්ස්ටෝල්මන්ට් බැලන්ස් එකත් ගෙවලා උඹේ ගෙදර වියදම් ටිකත් කවර් කරන්න ඕනethakota mata salary eka laksha 2i nam, loan installment eka laksha 3i nam mama kohomada tax gewanne?
රනිල් සෑර් තමා නිර්මාතෘ..... හොදයි නේදGotage kaale nam ehema ekak thibba. Dan punaruda anduwe nam ba.