Paying tax and bank loans?

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Ape annual tax pay karanna ona amount eka rs 400,000 wage num and apita monthly LKR 50,000 wage gewana bank loan ekka thiyenawa num tax pay karaddi, loan eka consider karala tax payment eka adu kara ganna widiyak thiyenawada?

    Ehema baa bro
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    එහෙම කරන්න බැ දැන් IIT එක 😢.
    අඩු කරන්න පුළුවන්,
    • On grid Solar Panel cost
    • Charity for recommended organizations
    විතරයි. ඔන්න ඕකයි seen එක.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,333
    2,144
    113
    එහෙම කරන්න බැ දැන් IIT එක 😢.
    අඩු කරන්න පුළුවන්,
    • On grid Solar Panel cost
    • Charity for recommended organizations
    විතරයි. ඔන්න ඕකයි seen එක.
    මේකෙත් සොලර් එක invoice කරපු දවසේ ඉදන් අවුරුද් 2ක් වෙනකල් විතරයි return දාන්න පුළුවන් කිව්වේ.