Bank nominee

warwickuni

Well-known member
  • May 21, 2008
    4,455
    1
    4,160
    113
    Bank අනුව policy කියල එකක් නෑ Nominee සම්බන්දව රටේ පොදු නීතියක් තියෙන්නෙ ඒක හැම බැංකුවටම එකම විදිහට අදාල වෙන්නෙ. උඩින් දැම්ම උදාහරණයක් එක්කම.
    Facebook posts are written by half baked AI cum human writers , and hallucination is common feature . So do not spread falsehood. This is not Common Law , but statutory provision , which cannot be denied by any bank including CBSL! (contrary to what present gov thinks). If a bank refuses such bank can be taken to court to compell them to Law.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,910
    2,612
    113
    1794319895417.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,101
    1
    17,300
    113
    ඔය Ai බොරු උත්තක් බන්
    https://www.facebook.com/srilandscom මේන්න මේ පේජ් එක තමයි ඔවා කරන්නෙ.

    නොමිනේට් කරාම අවුලක් නැ කියක් තිබුනත්.
    ලක්ස40 පැන්නම බූදල් නඩු යන්නෙ, නොමිනි නැතිනම් විතරයි
     

    kdtchinthaka

    Junior member
  • Jun 23, 2017
    46
    17
    8
    ඔය පට්ටපල් බොරු යකෝ Nominee දාල තියෙනව නම් ආයෙ බූදල් නඩු යන්ඩ ඕනෙ නෑ. ඔය AI වලින් ලියපු පල් හෑලි වලට අහු වෙන්ඩ එපා
    Hariyata kiyawapan dala thiyana eka
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,834
    51,058
    113
    සේදවත්ත
    මේ මගුලේ නීතී වැඩී දැන් . සිම්ප්ලිෆයි කරන්න ඕනේ . නීති තිබ්බට ක්‍රියාත්මක වෙන් නෑ, ක්‍රියාත්මක උබත් වෙන්නේ මහජනතාවටයි විපක්ශයට විතරයි, ආන්ඩුව ෆේල් වෙමින් යන්නෙ