මේ කතාව ඇත්ත බන්.. මගේ නැන්දා කෙනෙක් ඉන්නවා දන් එයා manager කෙනෙක්.. එයා trainee හිටපු කාලෙත් ඔහොමයි කියලා අපි එක්ක කියලා තියෙනවා.. අනුන්ගේ වැඩත් එයාලට වැටෙනවා ලු සමහර දවස්වලට..mage coursin nangi kenek work kala, patta stress, uda inna un okkoma oluwata atha hodanna ena seen ekak tiyenne. hamotama sir/madam gagena inna one okkoma kuna kanna tiyenne. head office wage set una nam shape tikak witara, branch ehekata giyoth budu saranai. anthimata eki resign una

https://elakiri.com/threads/banku-akka.1907025/BOC එකේ Management Trainee position ගෙන කව්ද දන්නෙ?
Salary?
Benifits?
Stress level?
35ක් වගේ දුන්නා 2017දීSalary?
Benifits?
Stress level
මේක ඇත්ත.uda inna un okkoma oluwata atha hodanna ena seen ekak tiyenne.
. ඒ අතින් දැන් ඉන්න එක දාහෙන් සම්පතක් ප්රය්වට් උනත් අපිට හොදට සලකනවා. කොරෝන කලෙත් කිසි අවුලක් නැතුව පඩි වැටුන promo ලැබුන පඩිත් වැඩි උන. පට්ට සතුටුයි රාජ්ජ්‍ය සේවක ක් නොවුන එක ගැන
සිරාවටම gov උන් කොහොම ජිවත් වෙනවද මන්ද ඔය පඩියෙන්
ube dn joba mokakda..salary kohomda...awurudu 2k katta tham itin2020 exam තිබ්බෙ.
දැන් තමයි interview තියලා select කරගන්නෙ.
Salary එක ඒ කාලෙ (2019/2020) gazette කරලා තිබ්බෙ 75,000.00
දැන් 100,000.00 වගේ දෙන කතාවක් තියනවා
2 years training
Dan gov job ekak karanne.ube dn joba mokakda..salary kohomda...awurudu 2k katta tham itin
pissuda yakoo...okata palayan ehenam..man hituwe uba SE wage kiyala...Development officer itin sada anathai okata palaDan gov job ekak karanne.
Position eka Development officer.
Salary eka 45,000.00 dan labenne
supiri joba puluwan nam panaganinBOC එකේ Management Trainee position ගෙන කව්ද දන්නෙ?
Salary?
Benifits?
Stress level?