Bank Problem Help Me

prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
machanla mage commecial bank account ekak tiyenawa dan visa card ekath tiyenwa .mata e bank ekenma tawa account ekak hadaganna ona wela tiyenwa.man ungen ahuwama ung kiwwa ekama widiye account 2k hadanna bha kiyala one nam statement account ekak open karanna puluwan kiyala.danna ekek innawanam oya 2ke wenasa kiyala mata poddak phadili karala dipanko
danne natnam BUMP parakwath dapan machan.:baffled::baffled::baffled:
 
Fukcedup

Member
Apr 15, 2014
40
2

නපුංසක ගති ටිකක් අත ඇරලා බැන්\කුවට ගිහින් ගිනුමක් ඇරපන්. උඹ පාරේ යන්න බය ඔය පැත්තේ කොල්ලෝ උඹට අතවර කරනවද? :lol:
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
combank eke, regular saver , power saver , super saver kiyala savings account type 3k tiyenawa, ubata a 3 nemma eka gane open karanna puluwan
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඇයි යකො එකවුන්ට් 2ක්?
මට HNB එකවුන්ට් දෙකක් තියනවා. මගෙ කාඩ් එකෙන් ඒ එකවුන්ට් දෙකේම සල්ලි ගන්න පුලුවන්. හෙට අනිද්දා තව එකවුන්ට් එකක් අරින්න ඉන්නෙ :lol:
 
prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
පැටියා;16543213 said:
ඇයි යකො එකවුන්ට් 2ක්?
මට HNB එකවුන්ට් දෙකක් තියනවා. මගෙ කාඩ් එකෙන් ඒ එකවුන්ට් දෙකේම සල්ලි ගන්න පුලුවන්. හෙට අනිද්දා තව එකවුන්ට් එකක් අරින්න ඉන්නෙ :lol:
mata one machan account 2k card 2kuth ekka paypal account 2kata danna .com bank eken puluwanda? mata poddak phadili karapanko :baffled::baffled:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mata one machan account 2k card 2kuth ekka paypal account 2kata danna .com bank eken puluwanda? mata poddak phadili karapanko :baffled::baffled:

කාඩ් දෙකක් නම් Issue කරන්නෙ නෑ බං මම දන්න තරමින් එකපාර එකෙක්ට.
මෙහෙම කරපං. Joint account එකක් ඕපන් කරපං උඹෙ ගෙදර කවුරු හරි එක්ක :)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෙහෙමත් පුලුවන් උඹට Paypal Verify කරගන්න විතරක් ඕනෙ නම්.
දැන් තියන කාඩ් එක නැති වුනා කියලා අලුත් කාඩ් එකක් request කරෆන් :)
එතකොට පරන කාඩ් එක කැන්සල් කරලා අලුත් කාඩ් එකක් හම්බවෙනවා අලුත් කාඩ් නම්බර් එකක් එක්ක.
 
prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
පැටියා;16543279 said:
එහෙමත් නැත්තං VCC එකක් ගනිං ඉස්සර නම් $5ට $7 ට වගේ තිබ්බා. දැං නම් කොහොමද දන්නෙ නෑ.
na mcahn mata meka kiyapanko. :nerd::nerd:
mama paypal eka haduwane male widiyata mage details dala tiyenne.eka verify karanna and withdorw walata mage frnd ge card eken puluwanda sure ekatama? ? :baffled::baffled: :oo::oo::oo:
 
prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
පැටියා;16543279 said:
එහෙමත් නැත්තං VCC එකක් ගනිං ඉස්සර නම් $5ට $7 ට වගේ තිබ්බා. දැං නම් කොහොමද දන්නෙ නෑ.
ade matath ekak set karala dipanko machan :):)