machnla banku wala safe locker ekak gana kiyak gewana one da bn?? Mona banku walada tyne?? Dana knkek kiyapnko
මචන් මේ අපිත් අවුරුද්දක් තිස්සේ ලිස්ට් එකේ ඉන්නේවා. ප්‍රධාන ශාකාවේ තමා ලෝකර්ස් තියෙන්නේ. කවුරු හරි එකක් අයින් කර ගත්තොත් තමා ලිස්ට් එකේ ඉන්න අනෙක් කෙනාට හම්බ වෙන්නේ ඒ ලොකර් එක.
Amo bn echara kal baln ina one da????mokda bank eka