Banks or Financial Institute wala TIN Numbers hoyaganna widihaka thiyenawada?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Banks or Financial Institute wala TIN Numbers hoyaganna widihaka thiyenawada?
    Tax return eka dana kota penawa number ekak witharai thiyenne. Mona bank ekeda kiyala Hoya ganne kohomda?
     
    • Like
    Reactions: Kasun0

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    උඹත් ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරනවද? මටත් කියල දියන්.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Banks or Financial Institute wala TIN Numbers hoyaganna widihaka thiyenawada?
    Tax return eka dana kota penawa number ekak witharai thiyenne. Mona bank ekeda kiyala Hoya ganne kohomda?
    උබ අහන එක පැහැදිලි නෑ..
    උබ වැඩ කරන්නෙ bank එකකද?
    උබේ primary employment income source eka mokada ? Bank ekakda
     
    PilBanda

    Junior member
  • Oct 13, 2023
    32
    28
    18
    23-24 කාල සිමාවට Tax Return එක online submit කරනකොට අපිට බැන්කු වලින් ලැබුන පොලි මුදල් සහ WHT මුදල් අඩුකරපු ගානන් දාන්න වෙනව, ඒකේ ඒ ඒ බැංකු වල TIN Number එක දාන්න වෙනව, සමිපත් බැංකු වෙන් ගත්ත letter එකේ බැංකු වේ TIN එක නැ, මටත් ඒක හොයාගන්න ඔන
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    23-24 කාල සිමාවට Tax Return එක online submit කරනකොට අපිට බැන්කු වලින් ලැබුන පොලි මුදල් සහ WHT මුදල් අඩුකරපු ගානන් දාන්න වෙනව, ඒකේ ඒ ඒ බැංකු වල TIN Number එක දාන්න වෙනව, සමිපත් බැංකු වෙන් ගත්ත letter එකේ බැංකු වේ TIN එක නැ, මටත් ඒක හොයාගන්න ඔන
    මම 2016 ඉදන් return submit කරනවා.. කවදාවත් ඒවා දාලා නෑ.. මම මේ පාරත් දැම්මේ primary employment income එක විතරයි. ඒකත් අලුතෙන් දාන්න දෙයක් තිබුනෙ නෑ.. system ( online submission) එකේ total annual salary , paid Paye tax , Employer’s TIN වගේ ඒවා automatically ඇවිත් තිබුනා