DFCC එකෙන් Freelancer කියල අළුත් එකවුන්ට් එකක් හඳුන්වල දීල තියෙනවලු.
Freelance වැඩ කරන අය හොයල බලන්න.
මට හිතෙන්නෙ අනිත් බැංකුත් ඔය අඩි පාරෙ යයි.
Freelance වැඩ කරන අය හොයල බලන්න.
මට හිතෙන්නෙ අනිත් බැංකුත් ඔය අඩි පාරෙ යයි.
Key Benefits
- Attractive interest rates on personal foreign currency accounts (PFCA) and business foreign currency accounts (BFCA)
- DFCC Pinnacle. Prestige, Salary Partner or Salary Plus benefits based on your income
- Attractive Interest Rates on savings accounts and fixed deposits
- Tailor-made Mastercard credit card benefits with a joining fee waived, 2% cashback on foreign currency transactions and up to 0 months % easy payment plans.
- DFCC Aloka benefits for female freelancers
- Special insurance packages