Freelance අනාතයන්ට Bank Account

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    DFCC එකෙන් Freelancer කියල අළුත් එකවුන්ට් එකක් හඳුන්වල දීල තියෙනවලු.

    Freelance වැඩ කරන අය හොයල බලන්න.

    මට හිතෙන්නෙ අනිත් බැංකුත් ඔය අඩි පාරෙ යයි.

    Key Benefits​

    • Attractive interest rates on personal foreign currency accounts (PFCA) and business foreign currency accounts (BFCA)
    • DFCC Pinnacle. Prestige, Salary Partner or Salary Plus benefits based on your income
    • Attractive Interest Rates on savings accounts and fixed deposits
    • Tailor-made Mastercard credit card benefits with a joining fee waived, 2% cashback on foreign currency transactions and up to 0 months % easy payment plans.
    • DFCC Aloka benefits for female freelancers
    • Special insurance packages

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    CBSL එකෙන් permission අරන් ද දන්නේ නෑ.. මොකද ඕකේ ඉන්නේ අලුත් ලෝකෙට ගැලපෙන්නේ නැති නාකි dial