bank eken ahpnko![]()
wndi 5i bn
Thanks machan rep addedසෙනග නෑත්නම් විනාඩි 10න් පුලුවන්. හෑබයි මට හෙන කට්ටක් කන්න උනා උන්ගේ මගුල් ප්‍රින්ටරේ කෑඩිලා..මහරගමින් ගන්න පුලුවන් එකට වෑල්ලවත්තටම යන්න උනා..
සෙනග නෑත්නම් විනාඩි 10න් පුලුවන්. හෑබයි මට හෙන කට්ටක් කන්න උනා උන්ගේ මගුල් ප්‍රින්ටරේ කෑඩිලා..මහරගමින් ගන්න පුලුවන් එකට වෑල්ලවත්තටම යන්න උනා..
Account eka thiyena bank eken ara wena bank ekakin gannath puluwanda?
පුලුවන් .. ඕන branch එකකින් දෙනවා.. Request letter එකක් ලියාගෙන අරන් පලයන්.. ඕන time period and උබේ account details ටික දාලා.. Account එකෙන් පොඩි ගානක් කපා ගන්නවා statement එකට