HNB bank statement

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,948
    2,286
    113
    United States
    මාසෙට 450ක් නම් ඇත්තටම වැඩියි, RottenCOLT කිව්වා වගේ හැම මාසෙම email එකට එන statement එක තිබ්බොත් ඒකෙන්ම වැඩේ කරගන්න පුළුවන් වෙයි.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,760
    3,517
    113
    Hnb eken hama masema bank statement eka email ekata ewanne nadda oyata. Iyeth awa mata. :oo:

    මට ඕන ගිය අවුරැද්දේ මාස 12ක ඒවා.

    . අනික proof එකක් විදිහට දෙන්න ඕන උනොත් print out එකක් දෙන්න බෑනේ මන්ම අරගෙන..
     
    • Like
    Reactions: RottenCOLT

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    815
    266
    63
    මට ඕන ගිය අවුරැද්දේ මාස 12ක ඒවා.

    . අනික proof එකක් විදිහට දෙන්න ඕන උනොත් print out එකක් දෙන්න බෑනේ මන්ම අරගෙන..

    මාස දොළහට පන්දාස් හාරසීයක් කපාගන්නවනෙ යකෝ කොළ ටිකකට
     
    • Sad
    Reactions: Naughty_kiththa