Bank Transactions ගැන හරිම අවධානයෙන් ඉන්න

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    ඕව නිසා තමයි දැන් පිට රට උන් ලංකාවට ඇවිල්ල හොරකන් කරන්නේ ඒකයි .

    අනික සල්ලි ගියපු company එක තියෙන්න ඕන ,

    වැඩිය ඕන නැහැ සල්ලි ආපහු ගන්න පුලුඅවන් සල්ලි .

    100% CBSL පින්ගුත්තරයෝන්ගේ වැරැද්ද .
     
    • Like
    Reactions: Inigo Montoya

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අර හාමුදුරුවරු කෙනෙක් තමයි ඕකුන් ගැන මුලින්ම ඵළියට දැම්මේ...