Bank wala inna ewn ennkooo

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Machan A/L iwara wela result enakn inn atharathure bank ekaka jobak hoyagnn baluwe.. last year nm mn adurana ayya kenek mahajana bank eke dawase padiyata hitiya ban.. me sare ehema ekak thiyed bn?? kohmath uparima masa 3k withara thamai bn.. loku ganak ona na.. wadiyathma experience ek ooni nisa krnneth..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    එහෙම පුලුවන්ද බන් ? කොච්චර වෙලා වැඩ කරන්න ඕනෙද දවසට ? දවස් කීයක් වගේ වැඩ කරන්න ඕනෙද ? දවසකට ගාන කීයද ?

    පොඩ්ඩක් විස්තර කියපන්කො .. මාත් A/L ඉවර වෙලා කරන්නේ මොකක්ද කියල හිතනවා මේ තාම !
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සල්ලි අව්ලක් නැත්තං ඔය මාස 3 ගෙදරට වෙලා හිටහන් බන් .. ආයේ කවදාවත් ඔහොම කාලයක් එන්නේ නැනේ ටිකක් නිදහසේ ඉන්න, A/L වලට මහන්සි උනානං ඉතින් .. ඒ කලෙත් නිදහසේ නං හිටියේ වැඩක් නෑ ඉතින් වෙනසක් නැනේ
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    සල්ලි අව්ලක් නැත්තං ඔය මාස 3 ගෙදරට වෙලා හිටහන් බන් .. ආයේ කවදාවත් ඔහොම කාලයක් එන්නේ නැනේ ටිකක් නිදහසේ ඉන්න, A/L වලට මහන්සි උනානං ඉතින් .. ඒ කලෙත් නිදහසේ නං හිටියේ වැඩක් නෑ ඉතින් වෙනසක් නැනේ

    :rofl::rofl::rofl::rofl::D:D:D:yes::yes::yes::yes: ow oiiiiiiii hahahah
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මහජන බැංකුවෙ මැනේජර් කෙනෙක් හම්බුවෙලා කතා කර ගනින් මචො
    වැඩේ හරියාවි

    mahajana bankuwe intern ghin katta kanawata wada hodai ban Prvate bank ekakat traneee kenek wena eka
    private unath awlk na bn.. mkakhri bank ekaka..
    oya onama bank ekaka Manager wa hamabawenna

    maath baluwe mchan kelinma managerta CV ekak ghn bara dila kiynn result enakn wtgrk kiyala..
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    කාගිල්ස් බැංකුවේ වෙබ් අඩවියේ දාලා තිබුනා

    පොඩ්ඩක් බලපන්
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    සල්ලි අව්ලක් නැත්තං ඔය මාස 3 ගෙදරට වෙලා හිටහන් බන් .. ආයේ කවදාවත් ඔහොම කාලයක් එන්නේ නැනේ ටිකක් නිදහසේ ඉන්න, A/L වලට මහන්සි උනානං ඉතින් .. ඒ කලෙත් නිදහසේ නං හිටියේ වැඩක් නෑ ඉතින් වෙනසක් නැනේ
    :lol::lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek::eek::eek:

    කොල්ල කියන කතාව ඇත්ත
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එහෙම පුලුවන්ද බන් ? කොච්චර වෙලා වැඩ කරන්න ඕනෙද දවසට ? දවස් කීයක් වගේ වැඩ කරන්න ඕනෙද ? දවසකට ගාන කීයද ?

    පොඩ්ඩක් විස්තර කියපන්කො .. මාත් A/L ඉවර වෙලා කරන්නේ මොකක්ද කියල හිතනවා මේ තාම !

    :eek:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම පුලුවන්ද බන් ? කොච්චර වෙලා වැඩ කරන්න ඕනෙද දවසට ? දවස් කීයක් වගේ වැඩ කරන්න ඕනෙද ? දවසකට ගාන කීයද ?

    පොඩ්ඩක් විස්තර කියපන්කො .. මාත් A/L ඉවර වෙලා කරන්නේ මොකක්ද කියල හිතනවා මේ තාම !

    උබත් A /L කරාද :shocked::shocked: මම හිතුවේ මේකේ හිටපු විදිහට මොකුත් නොකර ගෙදරට වෙලා ඉන්නව ඇති කියල :nerd:
     
    puluwan dawasta 500
    mahajana, lanka dekema gannwa
    counter ekata danawa utto :baffled: :baffled:
    kita marala yanna ona
    ublage sql wlta un kiyanwa set ekak ewnna kyla
    ubla ithin mislta uka digena hitiye naththm un kynne na ublta
    ubla ghilla bank manager ta cv ekak dipan
    ethkota un enna kynwa
    ot karoth gana wadi

    wayasaka ganu pirimi inna thanaka nm ubta gya dwsema epa weyi kollo kello inna thanak blala plyan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අව්රුද්දක් වත් නැති සර්විස් එක්ස්පීරියන්ස් මෙලෝ වැඩකට නෑ. සීවී එකේ වත් දාන්න බෑනේ. බෑන්ක් වල කරුම ජොබ් බන් සෙක්කුවේ බැන්ද හරකා වගේ එක දිගට වැඩ. ඒලෙවල් වලට මහන්සි උන එකේ ආතල් එකක් ගනින්කෝ කැම්පස් එනකන්. ඔය කාලේ ආයේ එන්නේ නෑ.. කට්ට කන්න ඕනේ වෙනකොට පොලියත් එක්ක එන්නේ මේ පේන්නේ නැද්ද අපිට වෙලා තියන හරිය. ඉස්සර චූ කරලා තුම්පාරක් ගැසුවා. දැන් දෙපාරයි ගසන්නේ නැත්නම් දවසේ පැය 24 වෙලාව මදි..:(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රත්තරං;18884632 said:
    අව්රුද්දක් වත් නැති සර්විස් එක්ස්පීරියන්ස් මෙලෝ වැඩකට නෑ. සීවී එකේ වත් දාන්න බෑනේ. බෑන්ක් වල කරුම ජොබ් බන් සෙක්කුවේ බැන්ද හරකා වගේ එක දිගට වැඩ. ඒලෙවල් වලට මහන්සි උන එකේ ආතල් එකක් ගනින්කෝ කැම්පස් එනකන්. ඔය කාලේ ආයේ එන්නේ නෑ.. කට්ට කන්න ඕනේ වෙනකොට පොලියත් එක්ක එන්නේ මේ පේන්නේ නැද්ද අපිට වෙලා තියන හරිය. ඉස්සර චූ කරලා තුම්පාරක් ගැසුවා. දැන් දෙපාරයි ගසන්නේ නැත්නම් දවසේ පැය 24 වෙලාව මදි..:(

    :lol::lol::lol::lol::lol::lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,047
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සල්ලි අව්ලක් නැත්තං ඔය මාස 3 ගෙදරට වෙලා හිටහන් බන් .. ආයේ කවදාවත් ඔහොම කාලයක් එන්නේ නැනේ ටිකක් නිදහසේ ඉන්න, A/L වලට මහන්සි උනානං ඉතින් .. ඒ කලෙත් නිදහසේ නං හිටියේ වැඩක් නෑ ඉතින් වෙනසක් නැනේ
    Best advice ever. God approves.