Bank Wire Money Transfer

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,908
    1
    58,880
    113
    Mother Earth
    මට පොඩි දෙයක් දැනගන්න ඕන. මට සම්පත් බැංකු ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවා. ඒකට Bank Wire Transfer කරන්න පුළුවන්ද ? දන්න කව්රු හරි මේ ගැන පොඩ්ඩක් කියන්න.:D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,908
    1
    58,880
    113
    Mother Earth
    Onema Bank Ekakata ganna puluwan :)

    Ube Name ekai
    Bank Name ekai
    Account Number ekai
    Bank SWIFT Code ekai

    Dala Fill Karanna Payment Details :cool:



    Sampath SWIFT Code: BSAMLKLX
    Com Bank SWIFT Code: CCEYLKLX

    Com Bank Nam 21 Payments Send Kaloth 22 Hawas Weddi Payments Watenawa bank ekata.

    Sampath Bank ekath issara 21 Salli Watunoth, 22 Ude Weddi awa. :sorry: Dan Nam Delay machan.

    Week End 21 Set Unoth Nam 24/25 Wage wenawa Salli Eddi:dull::baffled:


    උත්තරේ ලැබුණා ගායිස් තෑන්ක්ස්. ෆෝරම් එකේ හොයල බලන්න කලින් ත්‍රෙඩ් එකක් Open කරාට සමාවෙනු මැනවි. :sorry: