ඉන්ටර්විව් වලදී පොඩ්ඩක් කතා කරපල්ලා. කොච්චර කොලිෆයිඩ් උනත් වැඩක් නෑ අපිට ඒක එලියට දෙන්න බැරි නම්.![]()
මම සන්ටෙල් එකේ ඉන්ටර්විව් එකට යද්දී බස් එකේදී මගේ බෑග් එක ඉස්සුවා සෙටිෆිකට් ටික තිබ්බේ බෑග් එකේ. පිටකොටුවෙන් බැහැල හාෆ් ශීට් එකක බයෝ ඩේටා එක ලියාගෙන ඉන්ටර්විව් එකට ගියේ. කටින් ගහලයි ඉන්ටර්විව් එක පාස් උනේ..

අඩේ bag එක උස්සපු එකාට හෙන ගහන්න එපයි බන්...උඹට ආපහු සෙටිෆිකට්ස් ටික හම්බුනාද?
. ඔක්කෝම ගොඩගියා. හැට හුටහමාරක් කැපිල කැපිල ෆයිනල් ඉන්ටවිව් එකේ හිටියේ මායි තව එකෙකුයි විතරයි.
ඌ පට්ට අජූවයි, පොඩ්ඩක් චැට දපු ගමන් දැනගත්තා අමුම අමු හරකෙක් කියල. ඉන්ටවිව් එක ඌත් එක්ක ගේමක් තිබුනෙම නෑ....... වැඩකරකර හිටිය තැනට රෙසිග්නේෂන් ලෙටර්ස් රෙඩි කරං දත මැදං හිටිය අලුත් ජොබ් එකට යන්න..... මාසෙකට පස්සේ ආරංචිවුනා අරූ ඇතුලේ වැඩ කියල.
බලනකොට ඌ බැංකුවේ ඩිරෙක්ට කෙනෙක්ගේ ඩ්‍රයිවර්ගෙ පුතෙක්ලු. ජීවිතේ ඉන්ටවිව් එකක් ෆේල් වෙච්ච එකම අවස්ථාව
, ඒකත් මේ හොටු පෙරං හිටිය හිඟන වේcගේ පුතෙක්ට වීම අදටත් කණගාටුවට කරුණක්.
මළටම උන්ගේ බෑන්ක් එකවුන්ට් එකක් තිබිල ඒකත් වහලදැම්ම.


.) ඉන්ටර්විව් වලදී පොඩ්ඩක් කතා කරපල්ලා. කොච්චර කොලිෆයිඩ් උනත් වැඩක් නෑ අපිට ඒක එලියට දෙන්න බැරි නම්.![]()
මම සන්ටෙල් එකේ ඉන්ටර්විව් එකට යද්දී බස් එකේදී මගේ බෑග් එක ඉස්සුවා සෙටිෆිකට් ටික තිබ්බේ බෑග් එකේ. පිටකොටුවෙන් බැහැල හාෆ් ශීට් එකක බයෝ ඩේටා එක ලියාගෙන ඉන්ටර්විව් එකට ගියේ. කටින් ගහලයි ඉන්ටර්විව් එක පාස් උනේ..
මචන්ලා මම මේ සැරේ විභාගේ කරේ...මම maths කරේ...මට CCS සහ ඉංග්‍රීසි A තියෙනවා...ඒ කියන්නේ මට මේකට ඇප්ලයි කරන්න පුළුවන්නේ....එතකොට බන් මම දැනට සෙකන්ඩ් ෂයි එකත් කරනවා එක කරලම ඕකට ඇප්ලයි කරන එක හොඳයිද නැත්තන් දැන් ඇප්ලයි කරලා තියන්නද? සාමානයෙන් සිලෙක්ට් වුනොත් ජොබ් එක හම්බෙන්න කොච්චර කල් යනවද මචන්ලා? ඇප්ලයි කරලා තිබුනට කමක් නැද්ද? මම සෙකන්ඩ් ෂයි එක නම් එළකිරි වගේ ගොඩ දාගන්න ඉන්නේ මහන්සි වෙලා වැඩ කරලා....
එක අතකින් ඇප්ලයි කරලා තියන එක හොඳයි නේද? අඩුම ගානේ මම ජොබ් එකට් නොගියත් ඉන්ටවිව් එක්ස්පිරියන්ස් එක හරි ලැබෙනවනේ...
අනේ මන්ද උඹලගේ අදහස් මොනවද????
අඩේ bag එක උස්සපු එකාට හෙන ගහන්න එපයි බන්...උඹට ආපහු සෙටිෆිකට්ස් ටික හම්බුනාද?
සමහර ඒවා කොපි තියෙනවා. අවුරුදු එක හමාරක් කට්ට කාල ගත්ත NVQ සෙටිෆිකට් එකේ කොපියක්වත් මං ලග නෑ.. 