මචන්ලා Banking Assistants (Trainees) යන්න ඕන සුදුසුකම් මොනවද ?
A/L Commerce කරලා B 3 ක් තියෙන කෙනෙකුට යන්න පුලුවන්ද ?
පොඩි අවුලකට තියෙන්නේ O/L තමයි
O/L 1st fail 
2nd pass but math s , english w
3rd math C , english S
A/L Commerce 1st BBB
ඔන්න ඕකයි අවුල
A/L Commerce කරලා B 3 ක් තියෙන කෙනෙකුට යන්න පුලුවන්ද ?
පොඩි අවුලකට තියෙන්නේ O/L තමයි
O/L 1st fail 
2nd pass but math s , english w

3rd math C , english S

A/L Commerce 1st BBB

ඔන්න ඕකයි අවුල
