Bankoloth UNP Lokkage Gon Talk....

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
Wathu Kamkaruwan Wenuwen Katha Karanda Eye Koti Wenuwen Kathakala Lakshanman, Mano Ganeshan, Ranil, Wickramabahu, Mangala Wage Deshadrohinuth Set Wela. Me Ranilge Gon Talk Aka....

අද ලංකාවේ අඩුවෙන්ම පඩි ලැබෙන්නේ වතු කම්කරුවන්ටයි. එනිසායි ඔවුන් මේ ඉල්ලීම කරන්නේ. ගෑස්‌ මිල වැඩියි. පිටි මිළ වැඩියි. රුපියල් පන්සියයක වැටුප් වැඩි වීමක්‌ ඉල්ලූ විට හාම්පුතුන්ගේ සංවිධානය එය ප්‍රතික්‍ෂේප කළා. කිසිම කෙනෙක්‌ කැමැති නැහැ වතු ආර්ථිකය කඩා වැටෙනවාට.

Hrmadama Aduma Padi Thibune Wathu Kamkaruwantha Thama. (Ape Wipaksha Nayaka Thuma Okawath Danne na :lol::lol::lol:) Adu Padiyata Wedakarana Aya Ona nisa thama Indiyawen me kamkaruwo genawe. Nethnam lankawe minissunwa danda thibunane... Gas Mila Wdeelu..... :lol::lol::lol: Oya Minissu Uyanne Dara Lip wala. Colombo Hitiyata Ape Wipaksha Nayaka Thuma Owa Dannawada??? :lol::lol::lol: