puluwan.Banks වල loan rates හැඳුනුම්කම් මත වෙනස් වෙන්න පුළුවන්ද. Private banks වල? Bank staff එකටනම් 4%ද කොහෙද නේ. ඒ වගේ banks වල top management එකේ අයට පුළුවන්ද අඳුරන අයට අඩු rate එකකට දෙන්න.?
මහ බැංකුවෙන් එහෙම අවසර නැද්ද?
Housing loan, vehicle loans පුළුවන්?puluwan.
yam kenekuta naya dena nodena eka , interest rate eka yam tharamakata decide karanna Managerta puluwan.
ow. ekama bank eke unath eka eka branch wala rules sulu washayen wenas wenawa.Housing loan, vehicle loans පුළුවන්?
na mama ehema loan aran thiyenawa. mam adurana Manager kenek innawa. minihagen wisthara ahuwa ethakota.uba bank ekakada wada
Elana mama ehema loan aran thiyenawa. mam adurana Manager kenek innawa. minihagen wisthara ahuwa ethakota.
ව්‍යාපාරික ණය ගන්න පුළුවන් එහෙම අඩු රේට් වලට මැනේජරයා අදුරනවනම්.
තව ඕඩී එහෙම හදාගන්න පුළුවන් වැඩි ලිමිට් වලට.
නිවාස ණය, වාහන ණය , අධ්‍යාපනික ණය වගේ දෙවල් නම් සේම් රේට්.
puluwan.
yam kenekuta naya dena nodena eka , interest rate eka yam tharamakata decide karanna Managerta puluwan.
