Banks වල loan rates සම්බන්ධ ගැටළුවක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Banks වල loan rates හැඳුනුම්කම් මත වෙනස් වෙන්න පුළුවන්ද. Private banks වල? Bank staff එකටනම් 4%ද කොහෙද නේ. ඒ වගේ banks වල top management එකේ අයට පුළුවන්ද අඳුරන අයට අඩු rate එකකට දෙන්න.? 🤐

    මහ බැංකුවෙන් එහෙම අවසර නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ව්‍යාපාරික ණය ගන්න පුළුවන් එහෙම අඩු රේට් වලට මැනේජරයා අදුරනවනම්.
    තව ඕඩී එහෙම හදාගන්න පුළුවන් වැඩි ලිමිට් වලට.
    නිවාස ණය, වාහන ණය , අධ්‍යාපනික ණය වගේ දෙවල් නම් සේම් රේට්.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Banks වල loan rates හැඳුනුම්කම් මත වෙනස් වෙන්න පුළුවන්ද. Private banks වල? Bank staff එකටනම් 4%ද කොහෙද නේ. ඒ වගේ banks වල top management එකේ අයට පුළුවන්ද අඳුරන අයට අඩු rate එකකට දෙන්න.? 🤐

    මහ බැංකුවෙන් එහෙම අවසර නැද්ද?
    puluwan.

    yam kenekuta naya dena nodena eka , interest rate eka yam tharamakata decide karanna Managerta puluwan.
     
    • Like
    Reactions: NRTG and ruchira55

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ව්‍යාපාරික ණය ගන්න පුළුවන් එහෙම අඩු රේට් වලට මැනේජරයා අදුරනවනම්.
    තව ඕඩී එහෙම හදාගන්න පුළුවන් වැඩි ලිමිට් වලට.
    නිවාස ණය, වාහන ණය , අධ්‍යාපනික ණය වගේ දෙවල් නම් සේම් රේට්.

    පර්සනල් ලෝන් ගන්න බැරිද බන්?

    puluwan.

    yam kenekuta naya dena nodena eka , interest rate eka yam tharamakata decide karanna Managerta puluwan.

    මම හිතන්නෙ corporate management ඒකේ උන්ටනම් ඊට වඩා දෙයක් කරලා දෙන්න පුලුවන් වෙයි නේ?
     
    • Like
    Reactions: NRTG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රජයේ බැංකුවක top management කෙනෙක් ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් , ඕන නම් අරගෙන කාලයක් නොගෙවා ඉඳලා අලුත් ලෝන් එකක් විදියට reschedule කරගන්න පුළුවන් පරණ interest අයින් කරගෙන , තව ගොඩක් දේවල් කරගන්න පුළුවන් top management ඉන්න කෙනා උඹට සප් එක දෙන්න කැමති නම් , top management බුවාට උඹ ගැන ලොකු පුකේ ඇම්මක් තියෙනවා නම් උඹේ ලෝන් එක බෝල් නය කිරීමේ හැකියාවකුත් තියෙනවා ( රජයේ බැංකුවලට පමණක් අදාලයි )
     
    Last edited:
    • Like
    Reactions: NRTG and PHBhagya

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    එහෙම හිතෙන හිතෙන ගණන් වලට ලෝන් දෙන්න බැ . බැංකු වලට තියනවා cost එකක් . බැංකු loan දෙන්නේ deposit විදියට එන සල්ලි වලින් සරලව .එතකොට උබලට 24% FD දීල ගන්න සල්ලි තමයි අනිත් පැත්තට සල්ලි ඕනේ එකෙක්ට loan එකක් විදියට දෙන්නේ . 24% දීල ගත්තු එකක් 23% loan විදියට දුන්නොත් ඒක bank එකට loss එකක් . ඔතනදි කරනවා maturity gap analysis කියල එකක් bank එකේ portfolio එකට . Assets and Liability management කියල තියනව methods ටිකක් ඕව කරලා තමයි decide කරන්නේ දෙන rates. Bank එකේ financial strength එක අනුව big banks වලට පුළුවන් මර්කෙට් එකේ play කරන්න පොඩි බැංකු වලට සාපේක්ෂව. Manager ට පුළුවන් rates අඩු වැඩි කරන්න යම් පොඩි සීමාවක් ඇතුලේ .හැබැයි එකෙන් වෙන loss එක branch එක දරා ගන්න ඕනේ . එක performance වලට බලපානවා. ඉතින් එන හැම එකටම rates අඩු කරලා දෙන්න බැ . බැංකුවට ලාබ උපයල දෙන customers ලට තමයි එහෙම සලකන්නේ:yes: