Banned!

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අපටත් රජෙක් පහළව ඇතේ

ඒ 2009 - 2010 සමයයි.. යුද්ධය අවසන් කිරීමට ඉමහත් දායකත්වයක් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතාණන්ව දේවත්වයෙන් ඇදහූ පිරිස අතර මමද සිටියෙමි.. "අපටත් රජෙක් පහළව ඇතේ" ගීතයට මමද අත්පුඩි ගැසුවෙමි.. නමුත්, ඉන්පසුව සිදුවූයේ කුමක්ද?

2011 - 2014
1. නීතියට අතපෙවීම් - ශිරාණි බණ්ඩාරනායක සිදුවීම, නාමල් නීති විභාගයෙන් වාර්තාවක් තැබීම.
2. අධ්‍යාපනය - නාමල් රාජපක්ෂ සිසුවෙකු විශ්ව විද්‍යාලයට බදවා ගැනීමට ලියුම් දීම, නාමල්ගේ නීති විභාගය
3. වංචා - මෙතෙකැයි කියා කිව නොහැක
4. මිනීමැරුම් - කිසිවක් ඔප්පු වී නොමැත :D (විශ්ව විද්‍යාල සිසුන්, ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්)
මේ සියල්ලෙන් පසුව මහින්ද මැතිතුමාව නැවතත් පාලනයට ගෙන ඒම, ඔහු සිදුකළ සියළුම වැරදි වලට අනුබල දීමක් ලෙස හැගුණු හෙයින් ඔහුට විරුද්ධ මතයක සිටියෙමි..

2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල මහතා ඉදිරිපත් වන්නේ මේ කාලයේය.. යූඇන්පීය සහ පිරිවර ගැන සත පහකවත් විශ්වාසයක් නොමැති උවත් මෛත්‍රීපාල සහ රතන හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටියෙමි..

2015 - 2019
නැවතත් රට අරාජික තත්වයකට පත්වන්නේය.. මහබැංකු වංචාව ප්‍රමුඛව තවත් දූෂණ වංචා බොහොමයක් මෙකලද සිදුවන්නේය.. එහෙයින්, මෙම පාලකයින්ට විරුද්ධවද පෙනී සිටීමට තීරණය කළෙමි.. අතීතය අමතක නොමැති හෙයින් රාජපක්ෂ දෙස නැවත නොබැලීමට තීරණය කළෙමි..

2019
තවත් අළුත් මුහුණක් ඉදිරිපත් වී ඇත. වටේ සිටින සියල්ලන්ම පිරිසිදු චරිතය. බලාපොරොත්තු සහගතව මහේෂ් සේනානායක වෙනුවෙන් පෙනී සිටිමි. සිදුවන්නේ කුමක්දැයි බලා සිටිමි..

වැරදි කරන්නන්ට දිගින් දිගටම වාල් කම් කිරීම වීරක්‍රියාවක් ලෙස සළකන්නන් මෙම ක්‍රියාවන් අනුමත නොකරනු ඇත... :( :(

ප.ලි. අනපේක්ෂිත සිදුවීමක් නිසා මෛත්‍රීපාල සිරිසේනයන් වෙනුවෙන් චන්දය ලබා දීමට මට නොහැකි විය.. එමනිසා ලක්ෂ හැට දෙකේ මම නැත...
 
Last edited:

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙන්න මේ චෝදනාවද තාම හරි පිළිතුරක් ලැබුනේ නෑ.... පුලුවන්ද හරි පිළිතුරක් ලබා දෙන්න ?

    දවසින් දවස මේ කාලකණ්නින් ගේ වැඩ එලි කරන්න තොරතුරු ඉල්ලන සහ දෙන​ අයට ඉස්සෙල්ලාම කියන්නේ බොහොම ස්තූතියි..

    කලු සල්ලි සුදු කරන අලුත්ම ක්‍රමේ තමා විකල්ප ජනාදිපති අපේක්ශකකම​..

    NPM එකට සපෝට් එක දෙනවා කියලා මම නෙමෙයි කියන්නේ වින්‍යා ආරියරත්නමයි..තව මොන කතාද​?

    View attachment 76934
    https://www.sarvodaya.org/2019/09/29...odaya-movement

    එන් ජී ඕ බ්ලැක් මනි තමා මහේශ්ගේ නාගාගේ පල්ලේවත්තගේ කැම්පේන් එක කැරකෙන්නේ ඩෝනේශන් කිය කිය​..

    View attachment 76935
    https://www.npm.lk/wp-content/upload.../09/NPM-CF.pdf

    සර්වෝදයට සල්ලි දෙන්නේ එන් ජී ඕ සල්ලි..නැතුව ආරියරත්නගේ බූදලේ නෙමෙයි...2004 එන් ජී ඕ සල්ලි හොරා කෑවා කියලා මම නෙමෙයි නඩු දැම්මේ ඒ එන් ජී ඕ සංවිධානමයි..

    මේ තියෙන්නේ විනිසුරු වනසුන්දර යටතේ සර්වෝදයේ හොරකම් එලි වුනු එක ගැන ආටිකල් එක​...

    http://www.asiantribune.com/node/4594

    A. T. Ariyaratne who heads Sarvodaya, “the largest development NGO.” The chapters on Sarvodaya contain a mini saga of one of the biggest NGO frauds, part of which was exposed by a Presidential Commission of Inquiry by Justice Wanasundera.

    ඕකේ මේ තියෙන්නේ ඩච් එන් ජී ඕ එකෙන් දුන්න සුනාමි සල්ලි වලට ආරියරත්න වැඩේ දුන්න හැටි කතන්දරේ

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=147577

    මම කියන්නේ මන් දන්නවා මේකේ එෆ්බී පේජ් ඇඩ්මින්ලා ඉන්නවා කියලා පුලුවන් තරම් මේ කතාව හුවමාරු කරලා මුන්ගේ හෙලුව රටටම පෙන්නන්න නොමිනේශන් මුන්ට දෙන්නත් කලින්..මුන් ඔක්කෝම හොරුන්ගෙන් අපිව බේරනවා කියන නීල හොරු..
     
    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    2019
    තවත් අළුත් මුහුණක් ඉදිරිපත් වී ඇත. වටේ සිටින සියල්ලන්ම පිරිසිදු චරිතය. බලාපොරොත්තු සහගතව මහේෂ් සේනානායක වෙනුවෙන් පෙනී සිටිමි. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කාලෙ මහින්දත් දණ්ඩි පැටියෙක් වගේ පීනුවද බං ? :lol:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    2019
    තවත් අළුත් මුහුණක් ඉදිරිපත් වී ඇත. වටේ සිටින සියල්ලන්ම පිරිසිදු චරිතය. බලාපොරොත්තු සහගතව මහේෂ් සේනානායක වෙනුවෙන් පෙනී සිටිමි. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මහේෂ් expose වෙලා ඉවරයි බන්
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113

    ඒ 2009 - 2010 සමයයි.. යුද්ධය අවසන් කිරීමට ඉමහත් දායකත්වයක් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතාණන්ව දේවත්වයෙන් ඇදහූ පිරිස අතර මමද සිටියෙමි.. "අපටත් රජෙක් පහළව ඇතේ" ගීතයට මමද අත්පුඩි ගැසුවෙමි.. නමුත්, ඉන්පසුව සිදුවූයේ කුමක්ද?

    2011 - 2014
    1. නීතියට අතපෙවීම් - ශිරාණි බණ්ඩාරනායක සිදුවීම, නාමල් නීති විභාගයෙන් වාර්තාවක් තැබීම.
    2. අධ්‍යාපනය - නාමල් රාජපක්ෂ සිසුවෙකු විශ්ව විද්‍යාලයට බදවා ගැනීමට ලියුම් දීම, නාමල්ගේ නීති විභාගය
    3. වංචා - මෙතෙකැයි කියා කිව නොහැක
    4. මිනීමැරුම් - කිසිවක් ඔප්පු වී නොමැත :D (විශ්ව විද්‍යාල සිසුන්, ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්)
    මේ සියල්ලෙන් පසුව මහින්ද මැතිතුමාව නැවතත් පාලනයට ගෙන ඒම, ඔහු සිදුකළ සියළුම වැරදි වලට අනුබල දීමක් ලෙස හැගුණු හෙයින් ඔහුට විරුද්ධ මතයක සිටියෙමි..

    2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල මහතා ඉදිරිපත් වන්නේ මේ කාලයේය.. යූඇන්පීය සහ පිරිවර ගැන සත පහකවත් විශ්වාසයක් නොමැති උවත් මෛත්‍රීපාල සහ රතන හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටියෙමි..

    2015 - 2019
    නැවතත් රට අරාජික තත්වයකට පත්වන්නේය.. මහබැංකු වංචාව ප්‍රමුඛව තවත් දූෂණ වංචා බොහොමයක් මෙකලද සිදුවන්නේය.. එහෙයින්, මෙම පාලකයින්ට විරුද්ධවද පෙනී සිටීමට තීරණය කළෙමි.. අතීතය අමතක නොමැති හෙයින් රාජපක්ෂ දෙස නැවත නොබැලීමට තීරණය කළෙමි..

    2019
    තවත් අළුත් මුහුණක් ඉදිරිපත් වී ඇත. වටේ සිටින සියල්ලන්ම පිරිසිදු චරිතය. බලාපොරොත්තු සහගතව මහේෂ් සේනානායක වෙනුවෙන් පෙනී සිටිමි. සිදුවන්නේ කුමක්දැයි බලා සිටිමි..

    වැරදි කරන්නන්ට දිගින් දිගටම වාල් කම් කිරීම වීරක්‍රියාවක් ලෙස සළකන්නන් මෙම ක්‍රියාවන් අනුමත නොකරනු ඇත... :( :(

    ප.ලි. අනපේක්ෂිත සිදුවීමක් නිසා මෛත්‍රීපාල සිරිසේනයන් වෙනුවෙන් චන්දය ලබා දීමට මට නොහැකි විය.. එමනිසා ලක්ෂ හැට දෙකේ මම නැත...

    මහේෂ්ගෙ අතීතය හොයලා බලන්න..පාස්කු ප්‍රරහාරය බුද්ධි අංශ දැනගෙන හිටියලු.. හමුදාපති දන්නේ නෑ කියන්නේ විහිලුවක්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වැරදි කරන්නන්ට දිගින් දිගටම වාල්කම් කිරීමක් විදිහට හිතුනේ නැද්ද ඉතිං කොටින්ට රට කන්න දීල බලං හිටපු රනිල්ටයි මහින්දට එක්ක මඩ නනා හිටපු මයිත්‍රීටයි රට බාරදෙද්දී :baffled: එදත් අද වගේ හිතුව නං බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ තමා 2015 ජනාධිපති :no:
     
    Last edited:

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    1.
    1. 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල මහතා ඉදිරිපත් වන්නේ මේ කාලයේය.. යූඇන්පීය සහ පිරිවර ගැන සත පහකවත් විශ්වාසයක් නොමැති උවත් මෛත්‍රීපාල සහ රතන හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටියෙමි..

    2. ප.ලි. අනපේක්ෂිත සිදුවීමක් නිසා මෛත්‍රීපාල සිරිසේනයන් වෙනුවෙන් චන්දය ලබා දීමට මට නොහැකි විය.. එමනිසා ලක්ෂ හැට දෙකේ මම නැත...

    පැහැදිලි නැහැනෙ පොඩ්ඩක් පැහැදිලි කරනවා ද?.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    බලපන් ගෝටාගෙ වටේ ඉන්න හිටපු හමුදා නිළධාරීන් පිරිස..‍ෙෆාන්සේකා උනත් තවම ගෝටට සලකනවා පොරට උනේ රනිල්ගේ ගැටේට අහු උන එක..දේශපාලුවො උනත් දන්නවා ගෝටා එක්ක සෙල්ලම් බෑ කියලා..පාර්ලිමේන්තු ජන්දෙන් හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න..ජනාධිපති වෙන්න ඕනේ ගෝටා
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo

    :yes::yes::yes::yes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    වෙන කාට හරි දෙනවා නම් වාසිය යන්නේ සජිත්ට ..සජිත්ට දුන්නා කියන්නේ රටට බඩු බනිස්..හෝ ගාලා විරුද්ධවාදීන් අතුරුදහන් වෙයි..පොරගෙ කතාවෙන් තේරුම් ගන්න පොර මොන වගේ මිනිහෙක්ද කියලා..ලොන් එකක් දෙන්නේ නෑ ගෙදර පොස්ටර් එකක් කටවුට් එකක් නැත්නම්
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    1.
    1. 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල මහතා ඉදිරිපත් වන්නේ මේ කාලයේය.. යූඇන්පීය සහ පිරිවර ගැන සත පහකවත් විශ්වාසයක් නොමැති උවත් මෛත්‍රීපාල සහ රතන හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටියෙමි..

    2. ප.ලි. අනපේක්ෂිත සිදුවීමක් නිසා මෛත්‍රීපාල සිරිසේනයන් වෙනුවෙන් චන්දය ලබා දීමට මට නොහැකි විය.. එමනිසා ලක්ෂ හැට දෙකේ මම නැත...

    පැහැදිලි නැහැනෙ පොඩ්ඩක් පැහැදිලි කරනවා ද?.

    මට හිතෙන්නේ මූට මොකක් හරි මෙන්ටල් අවුලක් තියෙනවා. පිස්සෙක් වගේ ත්‍රෙඩ් දාන එකෙන් පේනවා ඒක, මු කියන දේවල් උනත් හෙන ලද බොළදයි යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ ඩෑල් එකක් :lol:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    වෙන කාට හරි දෙනවා නම් වාසිය යන්නේ සජිත්ට ..සජිත්ට දුන්නා කියන්නේ රටට බඩු බනිස්..හෝ ගාලා විරුද්ධවාදීන් අතුරුදහන් වෙයි..පොරගෙ කතාවෙන් තේරුම් ගන්න පොර මොන වගේ මිනිහෙක්ද කියලා..ලොන් එකක් දෙන්නේ නෑ ගෙදර පොස්ටර් එකක් කටවුට් එකක් නැත්නම්

    අපේක්ෂකකම ලැබුනට පස්සෙ මීඩියා වලට ෆේස් කරන විදිය බලන්න. ප්‍රශ්නයක් අහපු ගමන් උත්තර දෙන්නෙ කේන්තියෙන්, නොසතුටින්, නොරිස්සුමෙන්, ප්‍රශ්න අහන එකා එක්ක ගේම ඉල්ලගෙන යනවා. හරි හෝ වැරදි එයාගෙ අදහස ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගන්න ඕන වගේ හැඟීමක් තියෙන්නෙ.. හිනාවක් නෑ, මටත් ඕකම හිතුනා....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ
    බලපන් ගෝටාගෙ වටේ ඉන්න හිටපු හමුදා නිළධාරීන් පිරිස..‍ෙෆාන්සේකා උනත් තවම ගෝටට සලකනවා පොරට උනේ රනිල්ගේ ගැටේට අහු උන එක..දේශපාලුවො උනත් දන්නවා ගෝටා එක්ක සෙල්ලම් බෑ කියලා..පාර්ලිමේන්තු ජන්දෙන් හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න..ජනාධිපති වෙන්න ඕනේ ගෝටා

    :yes::yes::yes::yes::yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට හිතෙන්නේ මූට මොකක් හරි මෙන්ටල් අවුලක් තියෙනවා. පිස්සෙක් වගේ ත්‍රෙඩ් දාන එකෙන් පේනවා ඒක, මු කියන දේවල් උනත් හෙන ලද බොළදයි යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ ඩෑල් එකක් :lol:

    මටත් දැන් හිතෙනවා මුට මෙන්ටල් අවුලක් තියේද කියලා..පිස්සුවෙන් වගේ තෙඩ් දාන්නේ :shocked::shocked:
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මට හිතෙන්නේ මූට මොකක් හරි මෙන්ටල් අවුලක් තියෙනවා. පිස්සෙක් වගේ ත්‍රෙඩ් දාන එකෙන් පේනවා ඒක, මු කියන දේවල් උනත් හෙන ලද බොළදයි යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ ඩෑල් එකක් :lol:
    :shocked::shocked: