Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Banned!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපටත් රජෙක් පහළව ඇතේ

ඒ 2009 - 2010 සමයයි.. යුද්ධය අවසන් කිරීමට ඉමහත් දායකත්වයක් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතාණන්ව දේවත්වයෙන් ඇදහූ පිරිස අතර මමද සිටියෙමි.. "අපටත් රජෙක් පහළව ඇතේ" ගීතයට මමද අත්පුඩි ගැසුවෙමි.. නමුත්, ඉන්පසුව සිදුවූයේ කුමක්ද?

2011 - 2014

1. නීතියට අතපෙවීම් - ශිරාණි බණ්ඩාරනායක සිදුවීම, නාමල් නීති විභාගයෙන් වාර්තාවක් තැබීම.

2. අධ්‍යාපනය - නාමල් රාජපක්ෂ සිසුවෙකු විශ්ව විද්‍යාලයට බදවා ගැනීමට ලියුම් දීම, නාමල්ගේ නීති විභාගය

3. වංචා - මෙතෙකැයි කියා කිව නොහැක

4. මිනීමැරුම් - කිසිවක් ඔප්පු වී නොමැත  (විශ්ව විද්‍යාල සිසුන්, ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්)

මේ සියල්ලෙන් පසුව මහින්ද මැතිතුමාව නැවතත් පාලනයට ගෙන ඒම, ඔහු සිදුකළ සියළුම වැරදි වලට අනුබල දීමක් ලෙස හැගුණු හෙයින් ඔහුට විරුද්ධ මතයක සිටියෙමි..

2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල මහතා ඉදිරිපත් වන්නේ මේ කාලයේය.. යූඇන්පීය සහ පිරිවර ගැන සත පහකවත් විශ්වාසයක් නොමැති උවත් මෛත්‍රීපාල සහ රතන හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටියෙමි..

2015 - 2019

නැවතත් රට අරාජික තත්වයකට පත්වන්නේය.. මහබැංකු වංචාව ප්රමුඛව තවත් දූෂණ වංචා බොහොමයක් මෙකලද සිදුවන්නේය.. එහෙයින්, මෙම පාලකයින්ට විරුද්ධවද පෙනී සිටීමට තීරණය කළෙමි.. අතීතය අමතක නොමැති හෙයින් රාජපක්ෂ දෙස නැවත නොබැලීමට තීරණය කළෙමි..

2019

තවත් අළුත් මුහුණක් ඉදිරිපත් වී ඇත. වටේ සිටින සියල්ලන්ම පිරිසිදු චරිතය. බලාපොරොත්තු සහගතව මහේෂ් සේනානායක වෙනුවෙන් පෙනී සිටිමි. සිදුවන්නේ කුමක්දැයි බලා සිටිමි..

වැරදි කරන්නන්ට දිගින් දිගටම වාල් කම් කිරීම වීරක්‍රියාවක් ලෙස සළකන්නන් මෙම ක්‍රියාවන් අනුමත නොකරනු ඇත...

ප.ලි. අනපේක්ෂිත සිදුවීමක් නිසා මෛත්‍රීපාල සිරිසේනයන් වෙනුවෙන් චන්දය ලබා දීමට මට නොහැකි විය.. එමනිසා ලක්ෂ හැට දෙකේ මම නැත...

[QUOTE="Banned!, post: 24820486, member: 479346"] [b]අපටත් රජෙක් පහළව ඇතේ[/b] [SIZE="4"][COLOR="Blue"] ඒ 2009 - 2010 සමයයි.. යුද්ධය අවසන් කිරීමට ඉමහත් දායකත්වයක් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතාණන්ව දේවත්වයෙන් ඇදහූ පිරිස අතර මමද සිටියෙමි.. "අපටත් රජෙක් පහළව ඇතේ" ගීතයට මමද අත්පුඩි ගැසුවෙමි.. නමුත්, ඉන්පසුව සිදුවූයේ කුමක්ද? 2011 - 2014 1. නීතියට අතපෙවීම් - ශිරාණි බණ්ඩාරනායක සිදුවීම, නාමල් නීති විභාගයෙන් වාර්තාවක් තැබීම. 2. අධ්‍යාපනය - නාමල් රාජපක්ෂ සිසුවෙකු විශ්ව විද්‍යාලයට බදවා ගැනීමට ලියුම් දීම, නාමල්ගේ නීති විභාගය 3. වංචා - මෙතෙකැයි කියා කිව නොහැක 4. මිනීමැරුම් - කිසිවක් ඔප්පු වී නොමැත :D (විශ්ව විද්‍යාල සිසුන්, ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්) මේ සියල්ලෙන් පසුව මහින්ද මැතිතුමාව නැවතත් පාලනයට ගෙන ඒම, ඔහු සිදුකළ සියළුම වැරදි වලට අනුබල දීමක් ලෙස හැගුණු හෙයින් ඔහුට විරුද්ධ මතයක සිටියෙමි.. 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල මහතා ඉදිරිපත් වන්නේ මේ කාලයේය.. යූඇන්පීය සහ පිරිවර ගැන සත පහකවත් විශ්වාසයක් නොමැති උවත් මෛත්‍රීපාල සහ රතන හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටියෙමි.. 2015 - 2019 නැවතත් රට අරාජික තත්වයකට පත්වන්නේය.. මහබැංකු වංචාව ප්රමුඛව තවත් දූෂණ වංචා බොහොමයක් මෙකලද සිදුවන්නේය.. එහෙයින්, මෙම පාලකයින්ට විරුද්ධවද පෙනී සිටීමට තීරණය කළෙමි.. අතීතය අමතක නොමැති හෙයින් රාජපක්ෂ දෙස නැවත නොබැලීමට තීරණය කළෙමි.. 2019 තවත් අළුත් මුහුණක් ඉදිරිපත් වී ඇත. වටේ සිටින සියල්ලන්ම පිරිසිදු චරිතය. බලාපොරොත්තු සහගතව මහේෂ් සේනානායක වෙනුවෙන් පෙනී සිටිමි. සිදුවන්නේ කුමක්දැයි බලා සිටිමි.. වැරදි කරන්නන්ට දිගින් දිගටම වාල් කම් කිරීම වීරක්‍රියාවක් ලෙස සළකන්නන් මෙම ක්‍රියාවන් අනුමත නොකරනු ඇත... :( :( ප.ලි. අනපේක්ෂිත සිදුවීමක් නිසා මෛත්‍රීපාල සිරිසේනයන් වෙනුවෙන් චන්දය ලබා දීමට මට නොහැකි විය.. එමනිසා ලක්ෂ හැට දෙකේ මම නැත...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom