banner Code help

baba2

Well-known member
• Mar 12, 2013
1,649
44
48
මට blogger වලින් හදපු සයිට් එකට ප්‍රචාරයණය කරගන්න බැනර් කෝඩ් එකක් හදාගන්න ඕනි:yes:

පොටෝබැනර් යූආර්එක එක 200px:D

මේ කෝඩ් එක
බොක්ස් එකේ පේන්නෙ නැහැ
:eek::confused:

මෙම කෝඩ් එකේ බොක්ස් එකේ මම හදපු බැනර් කෝඩ් එක පේන්නෙ නැහැ :eek:

If our Tutorials have helped you a little, then kindly spread our voice using the badge below:-

<textarea rows="3" cols="30" onfocus="this.select()" onmouseover="this.focus()" style="display: inline;" name="txt" onclick="this.focus();this.select()">

</textarea>

<textarea style="display: none;" name="widget.content">
<!-- Dont edit this code or it will not work --
</textarea>

• Like
Reactions: tharindu455

baba2

Well-known member
• Mar 12, 2013
1,649
44
48
සයිට් එකට ප්‍රචාරයණය කරගන්න බැනර් කෝඩ් එකක් හදාගන්න ඕනි box ekak api hadapu banner code eka copy karaganna tiyanna samahara site wala anna a waga ekak

BuddyBoy

Member
May 25, 2015
198
18
0
උඹ අහන එක පැහැදිළි නෑ බන්.
display: none; දෙකක් දාලා තියෙන්නේ ඇයි? ඒ දෙක අයින් කරලා බලන්න ඕනේ දේ පේනවද කියලා. textarea එකට display: none; දුන්නම textarea එක නැති වෙලා යනවනේ කොහොමත්. textarea එක ඇතුලේද ඔය copy කර ගන්න තියෙන code එක ඇතුල් කරලා තියෙන්නේ?

• Like
Reactions: baba2