මචන්ලා මම බලපු ලස්සනම TV Series ඒක තමා Banshee. ගොඩක් දෙනෙක් මේක බලල ඇතී බලල නැත් නම් බලපල්ලා හැබැයි ටිකක් සැර කැලි තියෙනවා...... Extra Torrent එකෙන් ගන්ඩ පුළුවන් Zoom එකෙන් sub ගන්ඩ පුළුවන්.
Banshee tv series එක හොඳයි. එකම වැරැද්ද episode 10 යි තියෙන්නේ.
ඊළඟ සතියේ season finale![]()

හොඳා ද බන් බලන්න සුපිරි එකක් කියහන්කෝ කම්මැලි නැතිව

Banshee tv series එක හොඳයි. එකම වැරැද්ද episode 10 යි තියෙන්නේ.
ඊළඟ සතියේ season finale![]()
හොඳා ද බන් බලන්න සුපිරි එකක් කියහන්කෝ කම්මැලි නැතිව

wal ewa thiyenawda oke?![]()