MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
mona eage story ekak da bn

මචෝ මේ කතාව හොරෙක් වටා ගෙතුන කතාවක්. අව්රුදු 15 හිරේ ඉදල කෙල්ලව හොයාගෙන Banshee කියන නගරෙට එනවා එතැනදී හොරාට අහම්බෙන් පොලිස් කාරයෙක් වෙන්ඩ අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ කතාව ලස්සනට ගලාගෙන යනවා බලපන්කො... ;););)
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Cinemax එකේ යන ගොඩක් tv shows epi 10යි තියෙන්නේ බන්.

    එකනේ බන්. :baffled: මේකේ තව හොඳයි sherlock එකේ එන්නේ episodes තුනයි. එකත් සමහර වෙලාවට එන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ :angry::angry::angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    :shocked: aga hiri watunama ate gahanna hiri yanakan inna onane :(

    banshee වල මෙයාව දැක්කම ඔය හිරිය යයි :rofl:
    0b0c1169f32016b63284b49fbbcfaf66234a7ade.jpg
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    එකනේ බන්. :baffled: මේකේ තව හොඳයි sherlock එකේ එන්නේ episodes තුනයි. එකත් සමහර වෙලාවට එන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ :angry::angry::angry:

    sherlock නම් mini series එකක් නේ බන්.දෙද්දී දෙනවනේ ඊළඟ අවරුදු දෙක යනකම් ඇගිලි ගැන ගැන ඉන්නම.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    sherlock නම් mini series එකක් නේ බන්.දෙද්දී දෙනවනේ ඊළඟ අවරුදු දෙක යනකම් ඇගිලි ගැන ගැන ඉන්නම.

    ඔව් බන්. ගියපාර sherlock මේ පාර මොරියාටි මුන් කොහොම එනවද මන්ද :baffled: