Bar ගහන්න බෑ ඕයි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    මචන්ලා මට පොඩි අවුලක් තියෙනවා. මට Bar ගහන්න (Pull Up) ට්‍රයි කරාට එකක්වත් ගහන්න බෑනෙ.. සුට්ටක්වත් උඩට යන්නෙ නෑ බන්...මට push up 15-25 ක් ගහන්න පුලුවන් එක දිගට...

    ඇයි බන් එහෙම වෙන්නෙ? මේක හරි ගස්සගන්නෙ කොහොමද? :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹේ අත පණ මදි ඒකයි වෙලා තියෙන්නෙ, අත වැඩිය මහන්සි කරන්න එපා පොඩ්ඩක් නිවාඩුවක් දීපන්. ;)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කකුල් ඉහල තැනකින් තියලා පුෂ් අප් ගහන්න දවසක් දෙකක් ඊට පස්සේ බාර් ගහන්න ගන්න. ලේසියෙන් ගහන්න පුළුවන්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Ube biceps hayya na.Resistance band set ekak aran hard eke idan purudu weyan himeeta.tawa hand stands ehema karapan.curl ekat awlak na.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    උඹේ අත පණ මදි ඒකයි වෙලා තියෙන්නෙ, අත වැඩිය මහන්සි කරන්න එපා පොඩ්ඩක් නිවාඩුවක් දීපන්. ;)

    දවස් 12 ක් තිස්සෙ ඌට නිවාඩු දීල බන් තියෙන්නෙ :D
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Step by step යන්න. මුලින්ම 2 වසරේ pull ups ගහන්න.. :yes:

    Untitled-0-00-06-26-2-300x201.jpg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    Ube biceps hayya na.Resistance band set ekak aran hard eke idan purudu weyan himeeta.tawa hand stands ehema karapan.curl ekat awlak na.

    මටත් හිතුන බන්... push ups වලින් වදින්නෙ tricep වලටද මචෝ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    නැකැත් රාල;20700201 said:
    කකුල් ඉහල තැනකින් තියලා පුෂ් අප් ගහන්න දවසක් දෙකක් ඊට පස්සේ බාර් ගහන්න ගන්න. ලේසියෙන් ගහන්න පුළුවන්.

    අහ් ඔව් බන් ඕකත් ඉස්සර කරා..ඒ කාලෙ ඔය pull up සීන් එකක් නෝට් වෙලා තිබ්බෙ නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    Step by step යන්න. මුලින්ම 2 වසරේ pull ups ගහන්න.. :yes:

    Untitled-0-00-06-26-2-300x201.jpg

    අහ් thanks මචෝ...මේකට පොට් එකක් තම නැත්තෙ..එකක් හදලවත් ගන්න ඕනෙ. :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    issra push up wath gahanna baruwa hiti kale matakane trykarahan
    muscle eka tika tika hayya wei

    හම්මේ හොදට මතකයි..:D
    මේක බන් ට්‍රයි කරන්නවත් පොඩ්ඩක්වත් ඉස්සෙන්නෙ නෑනෙ
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Master-the-Pullup.jpg


    pull-up-under-hand-grip.jpg


    උඹ pull ups ගහන්නේ උද විදිහටද පල්ලෙහා විදිහටද? :confused::confused:
    උඩ විදිහටනන් උඹේ shoulder strength and back muscle strength එක අඩුයි.
    පල්ලෙහා විදිහටනන් උඹේ bicep strength එක අඩුයි.
    මෙහෙමයි. ඕන දෙයක් පටන් ගත්ත ගමන් පුළුවන් වෙන්නේ නැහැනේ බන්. එක නිසා මුලින් කොහොම හරි එකක් ගහන්න try කරපන්. :yes::yes:
    මුලින්ම දවස් කීපයක් එල්ලිලා ඉඳපන් bar එකේ අර වඳුරෝ එල්ලිලා ඉන්නවා වගේ. අඩුම ගානේ සතියක්වත්. :yes::yes:
    හැමදාම උඹට fit වෙලාවක් set කරගෙන එල්ලියන්. උඩ විදිහටනන් එල්ලිලා පුළුවන් තරන් shoulders වලින් ඇදපන්. පන දාගෙන ඇදපන්. shoulders රිදෙනකන් ඇදපන්. උඹට තේරෙයි shoulders ගැලවෙන්න එනවා කියල. එත් ඇදපන්.:angry::angry::angry:
    පල්ලෙහා විදිහනන් එත් එල්ලිලා ඇදපන්. bicep ඉරෙන්න එනවා වගේ තේරෙයි. එත් ඇදපන්. ඇදපාආආආආආආආආආන්න්න්න්න්න්න්න්න්න්! :angry::angry:
    සමහරවිට දවස් දෙක තුනක් යද්දී හරියයි. :yes::yes:
    එහෙම නැත්තන් අර මම කිවුව වගේ කරපන් හැමදාම.
    අනික shoulder pull ups ගහනකොට wide grip ගහන්න එපා. ඒ කිවුවේ අත් දෙක ගොඩක් අතින් අල්ලන්න එපා. මුලින්ම shoulders ගානට bar එකෙන් අල්ලගනින්! මොකද wide grip අමාරුයි short grip ලෙසි.
    මට ඉස්සර shoulder pull ups ගහන්නම බැහැ ඔයී. දැන් එක දිගට 10ක් විතර ගහනවා :yes::yes:

    Remember! No pain No gain පුතා! :love::love:
     
    Last edited: