උඹේ අත පණ මදි ඒකයි වෙලා තියෙන්නෙ, අත වැඩිය මහන්සි කරන්න එපා පොඩ්ඩක් නිවාඩුවක් දීපන්.

Ube biceps hayya na.Resistance band set ekak aran hard eke idan purudu weyan himeeta.tawa hand stands ehema karapan.curl ekat awlak na.
නැකැත් රාල;20700201 said:කකුල් ඉහල තැනකින් තියලා පුෂ් අප් ගහන්න දවසක් දෙකක් ඊට පස්සේ බාර් ගහන්න ගන්න. ලේසියෙන් ගහන්න පුළුවන්.
Step by step යන්න. මුලින්ම 2 වසරේ pull ups ගහන්න..
![]()

issra push up wath gahanna baruwa hiti kale matakane trykarahan
muscle eka tika tika hayya wei

ow mcn.මටත් හිතුන බන්... push ups වලින් වදින්නෙ tricep වලටද මචෝ?
















