Bar Code Help

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා ebay එකේ අයිටම්ස් සේල් කරද්දි මේ පහල තියෙනවා වගේ Bar Code එකක් ඉල්ලනවනේ.එකට Code එකක් දෙන්නේ කොහොමද කියලා දන්න එකෙක් කියලා දුන්නොත් රෙප් + පින් අයිති වෙයි

    38907584.jpg