Bar Code....

Joniya

Active member
  • Oct 10, 2015
    762
    142
    43
    වෙළෙඳ‍පොළේ ඇති ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වල මෙන්ම වෙනත් බොහෝ නිෂ්පාදනවලත් සිහින් තීරු ඉරි ආකාරයට දැක්වෙන සංකේතය ඔබ කොතෙකුත් දැක ඇති ඕඒඅ ඛිච්ජ් නමින් ඔබ අසා ඇති මෙම තීරු සංකේතය පිළිබඳව භාණ්ඩයක් මිලදී ගැනීමේදී යම් ප්‍රමාණයකට හෝ ඔබ අවධානය යොමු කර තිබේද? එම සංකේතය පාරිභෝගික අපට වැදගත් නැතැයි ඔබ සිතන්නට ඇත. එසේ නැතිනම් එම සංකේතයෙන් පාරිභෝගිකයාට උකහා ගත හැකි දෙයක් ඇතැයි නොසිතන්නට ඇත.
    එහෙත් මෙම සංකේතයේ සිහින් තීරු කෙළවර ඇති අංක තුළ සැඟවී ඇත්තේ එම නිෂ්පාදනයන්ට අදාළ වැදගත් තොරතුරු බව බොහෝ පාරිභෝගිකයෝ නොදනිති. විදේශ රටවලින් ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යන්හි සහ වෙනත් නිෂ්පාදනයන්හි ජ්ඒව් (ජ්උඅජ්ඒව් ඒඅඊඛිඒඹ්ජ් ව්උර්ඕජ්අ) නමින් හැඳින්වෙන සංකේතයක් එහි ඇසුරුමේ දක්වා තිබේ. අංක දහ තුනකින් යුතු මෙම අංක පේළියේ ඉතා වැදගත් තොරතුරක් එහි මුල් අංක තුනෙන් පැවසේ. එම මුල් අංක තුන වන්නේ එම භාණ්ඩය නිපදවා ඇති රටට ආවේණික අදාළ අංකයයි. ඒ ආකාරයට වෙළෙඳ‍පොළේදී බහුලව හමුවන භාණ්ඩයන් නිෂ්පාදනය කර ඇති රට කුමක්දැයි පාරිභෝගිකයාට දැනගැනීමට හැකියාව තිබේ.
    පහත දැක්වෙන්නේ බහුලව අපේ රටට ආහාර ද්‍රව්‍ය සහ වෙනත් නිෂ්පාදනයන් ආනයනය කරන රටවල් කිහිපයක සංකේතාංකයි. එම සංකේතාංක පිළිබඳව දැනුවත් වීම තුළින් උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් යුතු පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයේ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
    තීරු සංකේතයේ මුල් අංක තුනෙන් පැවසෙන භාණ්ඩය නිපදවා ඇති රට කුමක්දැයි මෙලෙස ඔබට හඳුනාගත හැකිය.
    890-ඉන්දියාව
    955-මැ‍ලේසියාව
    690- සිට 695 දක්වා චීනය
    888 සිංගප්පූරුව
    500-509 දක්වා මහා බ්‍රිතාන්‍යය
    471-තායිවානය
    450 - 459 සහ 490 - 499 දක්වා ජපානය
    000-019, 030-039, 060-139 දක්වා ඇමෙරිකාව
    479 - ශ්‍රී ලංකාව
    විදේශ රටවලින් ආනයනය කරන ඇපල්, දොඩම් වැනි පලතුරුවලත් ආනයනික එළවළු වර්ගවලත් කුඩා ස්ටිකරයක් අලවා ඇත්තේ ඇයි දැයි ඔබ මොහොතකට හෝ සිතුවාද? එම ස්ටිකරයේ සඳහන් අංක පේළියෙන්ද පාරිභෝගිකයන්ට දැනගත හැකි වැදගත් තොරතුරක් වේ. එනම් එම අංක තීරුවෙන් අදාළ පලතුරු හෝ එළවළු වර්ගය වගාකොට ඇති ආකාරය හඳුනාගත හැකිය.
    අප මිලදී ගැනීමට අදහස් කරන පලතුරු වර්ගයේ හෝ එළවළු වර්ගයේ ඇති ස්ටිකරය අංක නවයෙන් ආරම්භ වන අංක පහකින් යුතු වූවක් නම් එය කාබනික වගාවකින් ලබාගත් ඵලදාවකි. එනම් එය ස්වාභාවිකව වගාකරන එළවළුවක් හෝ පලතුරකි.
    අදාළ එළවළු වර්ගය හෝ පලතුරු වර්ගය අංක තුනෙන් හෝ හතරෙන් ආරම්භ වන අංක හතරකින් සමන්විත අංක පෙළක් නම් එය කෘමිනාශක සහ රසායනික ‍පොහොර යොදා කළ වගාවකි.
    අංක අටෙන් ආරම්භ වන අංක පහකින් යුතු වූ සංකේතයෙන් හැඟවෙන්නේ එයට ජාන තාක්ෂණය යොදාගෙන ඇති බවය.
     
    • Like
    Reactions: Bgeek and Mr_Bee

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    Namee Barcode Description
    -------------------------------------------------- -------------------------------------------------- ------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    1010001 087219014516 VI-SORBITS TAB
    1010002 8904149102927 SAMFUR POWDER 100G
    1012013 4796000180212 STRESSTABS
    1012014 4796000180168 PETBITS
    1012017 4796006380616 TIXFREE
    1012019 8901043002797 FLUCAZ(FLUCONAZOLE 150M G)
    1012020 4796006320155 NUTRIKIDS M/V SYRUP
    1012021 4796006700377 SCOO(DOG SHAMPOO)
    1012022 4796006380609 TIXFREE 10-20KG
    1012023 8901058139396 RESOURCE (HEPATIC 1.5)200G
    1012024 5026234051392 KITZYME COND/TABLETS
    1012030 4796006380593 TIXFREE 2-10KG
    1012035 8904149101616 MERICAL PET BRISKITS
    1012036 8904149101708 NUTRISAM 365 BRISKIT
    1012039 4796000180311 TOP DOG SOAP 75G
    1012043 8427711030676 PEDERIPRA SPRAY 270ML
    1012049 3661103003427 FRONT LINE 1 SPOT
    1012050 9556171934015 CAN CAN DOG SHAMPOO
    1012056 8902618003010 ORCALMIN SYRUP 200ML
    1012059 4796006700032 PET DOG SOAP
    1012060 4796006700018 PET DOG LOTION 200ML
    1012061 5011914703012 BOB MARTIN SPOT ADULT
    1012062 4796002900047 BREWERS TEAST POW/200G
    1012063 8904149102163 WOLICYCLINE INJE. 50ML
    1012064 4796000180410 TOP DOG SHAMPOO 125ML
    1012065 4790014985146 NUTRIDERM PLUS 200ML
    1012069 5011914703005 BOB MARTI SPOT PUPPIES
    1013101 5026234064095 STRESS POWDER 150GM
    1013102 3661103003434 FRONTLINE SPOT 10-20KG
    1013103 3661103003441 FRONTLINE 2-10KG
    1013106 5026234064026 VETZYME CONDIT TAB 500S
    1013107 5026234064057 VETZYME B+E TAB 200"
    1013108 5026234064040 VETZYME B+E TAB 100
    1013301 4796002900009 ANIMOX ANIMAL LOTION 225ML
    1013302 4796002900238 FURGGARD SHAMPOO 100ML
    1013303 4796002900290 TICKGARD DOG POWDER 100G
    1013304 4796002900221 FURGGARD SOAP 80G
    1013305 4796002900696 TICGARD LOTION 100ML
    1013306 4796006380777 ACI PROX TALC
    1019002 8901138507817 ERINA EP POWDER
    1019008 8901138508944 SCAVON VET SPRAY
    1019010 4796006380760 ACI PROX SOAP
    1019012 4796006380432 DOG TREAT-6"
    1019013 4796006380425 DOG TREAT-S
    1019014 4796006380449 DOG TREAT -8"
    1019015 8906002480456 PEDIGREE ADULT-03 1.2KG
    1019016 8906002480487 PEDIGREE ADULT-400G
    1019017 8906002480470 PEDIGREE PUPPIES 400G
    1019018 8850477251502 CLASSIC MILK PUPPY -500G
    1019019 8850477253759 CLASSIC CHICKEN 500G ADULT
    1019020 8436027612605 INVEMOX 15% LA 100ML
    1019024 5026234058605 FLEXIBLE JOINT 45G
    1019030 4796731322073 BLOOMING DAY CREAM 25G
    1019031 8858252001335 DEPO-DELIC 3ML
    1020001 8901120006014 ZANTIN 100
    1020003 8904092313890 AZIACT 500
    1020060 8908006740048 TAN 40MG
    1020061 8908006740055 TAN 80MG
    1020063 8908006740086 VASTIN 20MG
    1020100 9342625000395 ZI-Q CAPS
    1020103 08906009313016 RECLAP 10MG
    1020105 1911060020176 CARDON50MG(LOSARTAN)
    1020106 8901303003830 ASPIRIN 150MG (SPC)
    1020108 6921665002014 NITRILL SPRAY 0.4MG
    1020109 8901148202313 ENAM 10MG
    1020112 8901315220218 TELMISAR 40MG
    1020113 8901315202917 LOSAR 25MG
    1020114 8901315203013 LOSAR 50MG
    1020122 28904179000280 CLOPIZIM 75MG
    1020127 7321839720833 PLENDIL 2.5MG
    1020128 8901117090682 IMOSPORIN 50MG
    1020132 8904188900058 ROSUVOR 5MG
    1020137 7640128017257 ROCALTROL 0.25MG
    1020142 8901168964055 ALPHADOL 0.25MG SPC
    1020143 4792133508039 B/GOTU KOLA PLUS 60"
    1020144 4792133508923 B/KARAPINCHA PLUS 60"
    1020145 08904179001740 COSART 50MG
    1020155 4792054013001 CHOLESTEROL FIGHTER 37.5G
    1020157 8901148112018 ATOCOR 10MG
    1020163 8961100510658 AURORA 5MG (ROSUVAS.)
    1020164 8901079007087 X-TOR 10MG
    1020166 8904000715358 ATORMED 20MG
    1020168 8902502104151 PROCOR-25MG TAB
    1020171 08904179001788 LIPIZIM 20
    1020174 3594455200018 NATRILIX SR 1.5MG
    1020175 8903238500620 ZOSTA-10
    1020176 8904159601014 RAN CV 500MG
    1020177 4792133500569 BARAKA BALM 50G
    1020200 8901120032235 LOSARTAN POTASSIUM TABLETS2 25 MG
    1020201 08904179003225 TELCARD H
    1021103 8961100510375 NICORANDIL 10MG
    1021108 8906044360624 AZATHIOPRINE 50MG
    1021109 8901120034130 CLOPIDOGREL 75MG(KOPRAN)
    1021110 8903238500439 FENOFIBRATE 200MG SPC
    1021117 8901043007938 ROZUSTOR 10MG
    1021119 08904179001252 COSART 25MG(LOSA/K)
    1021121 8906021620215 BIOSTAT 20MG
    1021125 8901117012110 AMLOPRES 5MG (SPC)
    1021128 8902440211027 NIFIN SR 20MG (SPC)
    1021129 8901120032334 LOSARTEN K 50MG(SPC)

    (100 row(s) affected)

    මෙන්න මං ගානෙ සම්පල් ටිකක් :P මේ Drugs
     
    Last edited:

    thanks macho