BAR CODE

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    Machan Barcode eka out eka and input eka enne me wage string ekak

    Barcode - ABC-abc-1234

    barcode.ashx


    Dan ubata one widiyata data add karala code eken kadala ganna thiyenne one data eka .
     
    Last edited:

    tin tin

    Active member
  • Mar 26, 2007
    195
    189
    43
    Calgary, AB
    monatada kiwwoth complete solution ekak denna puluwan

    පොඩි තුනපහ බිස්නස් එකක් කරනවා මචන්. ඒකේ පැකට් වල මිල ගනන් දාගන්න. barcode නැතුව food city වලට ගන්නේ නෑ නේ. ඒකයි.
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    195
    189
    43
    Calgary, AB
    Machan Barcode eka out eka and input eka enne me wage string ekak

    Barcode - ABC-abc-1234

    barcode.ashx


    Dan ubata one widiyata data add karala code eken kadala ganna thiyenne one data eka .

    Data add කරන්න බැලුවා මචන් හරියන්නේ නෑ. මට ඕන barcode එක scan කලාම product name එකයි price එකයි එන්න හදාගන්න.
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    195
    189
    43
    Calgary, AB
    බුම්ප්





    online තියෙන barcode generater එකෙන් බැරිද?


    ඔන්ලයින් තියෙන ඒවට data add කරන්න තේරෙන්නේ නෑ මචන්. බම්ප් දුන්නට තෑන්ක් යූ
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,042
    113
    invoke db "Injected Memory"
    Data add කරන්න බැලුවා මචන් හරියන්නේ නෑ. මට ඕන barcode එක scan කලාම product name එකයි price එකයි එන්න හදාගන්න.

    මචො, Barcode එක ඇතුලෙ Product description එක හෝ මිල වගේ දේවල් නැ, තියෙන්නෙ නිකම්ම නිකං අන්කයක් විතරයි. එහෙම ඩේටා දාන්නෙ නැ බාර්කෝඩ් එකට.
    සාමන්යෙන් අපි බර මිල දාන අවස්ථා තියෙනවා Barcode printing scale වලට ඒ ඇරෙන්න පැකට් වල ගහන බාර්කෝඩ් එකේ ඔය මොනාවත් නැ.

    බාර්කෝඩ් එකේ ගහන්නෙ කෝඩ් නම්බර් එකක් විතරයි, ඒක හර්යට අපේ ID card number එක වගේ, මුලු ලෝකෙන්ම අපේ ප්‍රඩක්ට් එකට වෙනම නම්බර් එකක් තියෙන්නෙ.

    ඒ number එකට අදාල අනිත් විස්තර අපි save කරගන්නෙ අපේ සිස්ටම් එකේ, සිස්ටම් එකේ තියෙන Data වලට Product එක ලින්ක් කරන එක විතරයි කරන්නෙ Barcode එකෙන්.

    බාර්කෝඩ් එක ඇතුලේ මිල හෝ වෙන විස්තරයක් දැම්මොත් කෝඩ් එක ඔයාගෙ බැජ් එකෙන් එකට වෙනස් වෙනවා, එහෙම වෙන්න බැ, ප්‍රඩක්ට් එකක් හදුන්වාදුන්න දවසෙ ඉදන් හැම දවසකම තියෙන්න පුලුවන් එකම බාර්කෝඩ් එකයි.

    සාමන්යෙන් බාර්කෝඩ් එක අංක 13 ක් දිග එකක් පලවෙනි අංක වලින් කියන්නෙ රට, අනිත් අංක ප්‍රඩක්ට් එකට නම්බර් එකක්,

    හරි ක්‍රමය නම් ඔයාගෙ තියෙන ප්‍රඩක්ට් වලට බාර්කෝඩ් රෙජිස්ටර් කරගන්න ඕන, අවෘද්දට ගානක් ගෙවලා, එහෙම නැතුව හොරට කරනවා නම් වෙන රටක කෝඩ් එකක් ඉස්සරහට දාලා ඉලක්කම් 13 ක කෝඩ් එකක් දාගන්න,
    කෝඩ් 13 ට අඩු ගානක් දෙන්න එපා, එහෙම උනොත් සමහර සිස්ටම් වල ඒවා පැටෙලෙනවා එයාලගෙ Item register code එකත් එක්ක,

    ඔයා දාන සිපර්මාකට් වල බිල් දෙක තුනක් අරගෙන ඒ බිල් වල තියෙනවා ඒවට සොෆ්ට්වයා දාපු කම්පැනි වල නම්, ඒවට කෝල් කරා නම් ඔයාට හොද උත්තරයක් දැනගන්න පුලුවන් වෙයි.

    අපි සිස්ටම් කරපු සුපර්මාකට් වලට නම් බඩු දාන අයට අපි බර්කෝඩ් හදන්න සොෆ්ට්වයා එකක් දෙනවා, :yes: