Microsoft Access

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    481
    293
    63
    ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද කාටහරි?


    මම බැලුවා. ඒත් අර ඔෆිෂියල් සයිට් එක එන්නෙ. ඒක ගෙවන්න ඕනනෙ මාසෙ ගානෙ. :(
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,304
    478
    83
    cgtech.lk
    Star Wars Obi Wan Meme GIF


    Crack 1k da ganna
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,347
    1,183
    113
    United States
    මාසෙ ගානෙ ගෙවන්න ඕනෙ නෑ බන්, වැඩේ run කරන්න විතරක් නම් Microsoft එකෙන්ම දෙන free Access Runtime එක ගන්න, හදන්නත් ඕනෙ නම් LibreOffice Base free දාගන්න, original site එකේ Access තියෙන්නෙ Microsoft 365 එක්කමයි