Barack Obama & Rajafucksha

leoshammi

Member
Jan 18, 2011
1,328
96
0
Colombo
මචෝ ලංකාවේ මේ වගේ Surprice Visit යන්න බැ. ගියොත් ඒක Surprice Visit වෙන්නේ නැ. මොකද රාජපක්ෂ මහත්තය යනකොට මුළු Area එකම වහනවනේ. අසරණ අපි වගේ මිනිස්සු තමයි පැය ගණන් පාරේ රස්තියාදු වෙන්න ඕන. අගලෙන් අගලට පොලිසියි හමුදාවයි.

Siraaa watama maxxa machan! Uba thama elama kathawa kiwwe! Hariyatama hari! Maru machan! Elaaaa