Barack Obama & Rajafucksha

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    Me video okkoma balanagaman....hithala balapalla mu America ve President velath....janathava athara inna heti .......ekata ape Mahinda mama.....davask vath dekala thiyanavada mehema shopping yana eva ??...mehema hinavela minissu ekka katha karana eka ???

    Mahinda & Family gena mathak venakotath mala paninava :growl::growl::growl:

    • Like
    Reactions: Ganja kolla

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,601
    3,203
    113
    mahinda ta oya wage kade yanna ona ne ban..;) minihata kade yawanna ona thram kattiya laga innakota :yes:

    Z

    images

    images

    :P:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් බන් මෙතන වෙනස තියෙන්නේ මේ රටවල් දෙකේ පාලන ක්‍රමයේ තියෙන වැරද්ද .ඇමරිකාවට මොන ඡනාධිපති ආවත් පාලන ක්‍රමය වෙනස් වෙන්නේ නෑ
    පත්වන ඔනෑම ඡනාධිපති කෙනෙක් පාලනය කරන්න ක්‍රමයක් (Protocol )එකක් තියෙනවා. එත් ලංකාව පුද්ගලය මත විශ්වාසය තබලා ව්‍යස්තාව හැදුව.ලංකාවේ පත්වන ඡනාධිපති හොද වුනොත් රටට හොදයි නැත්නම් ඉවරයි එත් ඇමරිකාවේ කවුරැ පත් වුනත් එකයි .ඉතින් දක්ෂයා පත් කරගත්තනම් තවත් වැඩේ ලේසියි

    එකයි ඇමරිකාවේ කලු ඡාතිකයෙක් උන ඔබාමාට ඡනාධිපති කම පවා ලැබෙන්න හේතුව .එවගේම ලොකයේ සුපිරි ඡාතියක් වෙන්නත් හේතුව
     
    Last edited:
    • Like
    Reactions: djjaya

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    මචෝ ලංකාවේ මේ වගේ Surprice Visit යන්න බැ. ගියොත් ඒක Surprice Visit වෙන්නේ නැ. මොකද රාජපක්ෂ මහත්තය යනකොට මුළු Area එකම වහනවනේ. අසරණ අපි වගේ මිනිස්සු තමයි පැය ගණන් පාරේ රස්තියාදු වෙන්න ඕන. අගලෙන් අගලට පොලිසියි හමුදාවයි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    එකනේ බන් ඇමරිකාව දියුණු රටක් කියන්නේ. උන්ගේ රාජ්‍ය නායකයොත් හොඳයි. හොඳ රාජ්‍ය නායකයෙක් පත් කරගන්න මිනිස්සුන්ට මොලේ තියනවා .

    බින් ලාඩන් ව අල්ලගත්ත වෙලාවේ බලපන් ඔබාමා ඇවිල්ලා ඇමරිකාවේ උන්ට රතිඥ්ඥා පත්තු කරන කිව්වේ නැනේ. අපේ වගේ එක සමරන්න කියල කැගැහුව නම් ඔබාමා ව මිනිස්සු ගණන් ගන්නේ නැහැ

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    :rolleyes: ජනාධිපත්වරණයක් අවොතින් තමා අපේ එකා ට ඕව මතක් වෙන්නේ...හැබැයි ආයේ නම් ඔහොම එන්නේ නැති වෙය් :growl::growl:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ගමයා;15290713 said:
    ඔව් බන් මෙතන වෙනස තියෙන්නේ මේ රටවල් දෙකේ පාලන ක්‍රමයේ තියෙන වැරද්ද .ඇමරිකාවට මොන ඡනාධිපති ආවත් පාලන ක්‍රමය වෙනස් වෙන්නේ නෑ
    පත්වන ඔනෑම ඡනාධිපති කෙනෙක් පාලනය කරන්න ක්‍රමයක් (Protocol )එකක් තියෙනවා. එත් ලංකාව පුද්ගලය මත විශ්වාසය තබලා ව්‍යස්තාව හැදුව.ලංකාවේ පත්වන ඡනාධිපති හොද වුනොත් රටට හොදයි නැත්නම් ඉවරයි එත් ඇමරිකාවේ කවුරැ පත් වුනත් එකයි .ඉතින් දක්ෂයා පත් කරගත්තනම් තවත් වැඩේ ලේසියි

    එකයි ඇමරිකාවේ කලු ඡාතිකයෙක් උන ඔබාමාට ඡනාධිපති කම පවා ලැබෙන්න හේතුව .එවගේම ලොකයේ සුපිරි ඡාතියක් වෙන්නත් හේතුව

    :yes::yes::yes:
     
    • Like
    Reactions: ගමයා

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එකනේ බන් ඇමරිකාව දියුණු රටක් කියන්නේ. උන්ගේ රාජ්‍ය නායකයොත් හොඳයි. හොඳ රාජ්‍ය නායකයෙක් පත් කරගන්න මිනිස්සුන්ට මොලේ තියනවා .

    බින් ලාඩන් ව අල්ලගත්ත වෙලාවේ බලපන් ඔබාමා ඇවිල්ලා ඇමරිකාවේ උන්ට රතිඥ්ඥා පත්තු කරන කිව්වේ නැනේ. අපේ වගේ එක සමරන්න කියල කැගැහුව නම් ඔබාමා ව මිනිස්සු ගණන් ගන්නේ නැහැ
    owata ape palakayonta banala wadak naha inna minissunge hatiyata thama nayakayo path wenne amarikan karayi diyunu minissu,api thaama nodiyunu jaathiyak
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    owata ape palakayonta banala wadak naha inna minissunge hatiyata thama nayakayo path wenne amarikan karayi diyunu minissu,api thaama nodiyunu jaathiyak

    ඇත්ත කතාව. :yes::yes:
    ඒ උනාට කතා කරන්නේ නම් අපි තරම් ශ්‍රේෂ්ට ජාතියක් වෙන කොහෙවත් නැහැ වගේ :lol: