Barbie බලන්න උදාව් කරන්න 💗- LIBERTY BY SCOPE CINEMAS - Colpetty

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    IiK8bNv.png


    Liberty by scope cinemas Colpetty එක හොදයිද ? Dolby nam Sold out!
    Parking තියෙනවද ?
    Couple Yanawanam දැනට Available seats වලින් හොදම Seats මොනවද ?
    C7 - C8 ද හොදම
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එහෙනම් මුල්ලක් හරි බොක්ස් එකක් හරි බලපන් :P :rofl:

    මොකක් හරි එක ළඟ සීට් දෙකක් ගනිං බං. මොකෝ Film එක විතරද බලන්නෙ. G8-G9 preferred. F1-F2 second choice.

    Depaththe unta sadde ahenawalu lol

    G8-G9 sold una 😐 මේකෙම එකෙක් ගත්තද මන්දා 😅

    OGF PVR Hall එක හොදයිද ?!
    ------ Post added on Jul 30, 2023 at 11:33 PM
     
    • Sad
    Reactions: Ashan052

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    IiK8bNv.png


    Liberty by scope cinemas Colpetty එක හොදයිද ? Dolby nam Sold out!
    Parking තියෙනවද ?
    Couple Yanawanam දැනට Available seats වලින් හොදම Seats මොනවද ?
    C7 - C8 ද හොදම
    Seat නෙමේ ලොකුම ප්‍රශ්නෙ ජොකාගේ, ජංගියේ ඉඳලා ඔක්කොම රෝස පාට ඇඳන් යන්න ඕනෙ කියලා ගෑණු මැරෙන්න හදන ඒකනේ.
     
    • Haha
    Reactions: CloudX64