Liberty by scope cinemas Colpetty එක හොදයිද ? Dolby nam Sold out!
Parking තියෙනවද ?
Couple Yanawanam දැනට Available seats වලින් හොදම Seats මොනවද ?
C7 - C8 ද හොදම
E12, D9 ganin
G6, G10, G14 aaaa not available
Odokkuwe thamai ithin
G8, G9 ganinBane.. kella ekka yanne![]()
C7-8 aulda
C14 - 15
------ Post added on Jul 30, 2023 at 11:05 PM
සෝස පාට එකක් ඇදම් යම්න![]()

එහෙනම් මුල්ලක් හරි බොක්ස් එකක් හරි බලපන්Wed. oka balanna yanawa
Mama me yanne wena wadakata
------ Post added on Jul 30, 2023 at 11:16 PM

Depaththe unta sadde ahenawalu lolG8, G9 ganin
එහෙනම් මුල්ලක් හරි බොක්ස් එකක් හරි බලපන්![]()
![]()
මොකක් හරි එක ළඟ සීට් දෙකක් ගනිං බං. මොකෝ Film එක විතරද බලන්නෙ. G8-G9 preferred. F1-F2 second choice.
Depaththe unta sadde ahenawalu lol
@Stimulus mind අඩෝ G8-G9 සීට් දෙක මූට දියන්G8-G9 sold unaමේකෙම එකෙක් ගත්තද මන්දා
PVR Hall එක හොදයිද..
------ Post added on Jul 30, 2023 at 11:32 PM
Seat නෙමේ ලොකුම ප්රශ්නෙ ජොකාගේ, ජංගියේ ඉඳලා ඔක්කොම රෝස පාට ඇඳන් යන්න ඕනෙ කියලා ගෑණු මැරෙන්න හදන ඒකනේ.![]()
Liberty by scope cinemas Colpetty එක හොදයිද ? Dolby nam Sold out!
Parking තියෙනවද ?
Couple Yanawanam දැනට Available seats වලින් හොදම Seats මොනවද ?
C7 - C8 ද හොදම
Machan next week dekema me wage thama Imax eka thiyenne