මචන්ලා, මම ලැපක් ගන්න කලින් නූලක් දැම්ම. මේ ඒක. මම දැනට හිතන් ඉන්නෙ මේ තුනෙන් එකක් ගන්න.
1. ACER ASPIRE E5-576G
2. ASUS X510UQ-BQ595T
3. ASUS X542UQ-DM265T
මම කරන්න ඉන්නෙ මෙන්න මේව.
අනික මම ASUS ගන්නවනම් Barclays & EPSI දෙකෙන් හොඳ මොකද්ද? වෝට් එකක් දාන්න.
1. ACER ASPIRE E5-576G
2. ASUS X510UQ-BQ595T
3. ASUS X542UQ-DM265T
මම කරන්න ඉන්නෙ මෙන්න මේව.
- Programming ( CodeBlocks, NetBeans වගේ IDEs Use කරන්න බලාපොරොත්තු වෙනව)
- Web Developing
- Android Studio
- CAD Softwares
- Microcontroller (PIC,Arduino...etc) වලට අදාල IDEs run කරන්න.
අනික මම ASUS ගන්නවනම් Barclays & EPSI දෙකෙන් හොඳ මොකද්ද? වෝට් එකක් දාන්න.

display eke awlk awa. edama hadala dunna