ඉකමනට කියහන්කෝ...අද barclays එක ඇරලද බන්...? කීය වෙනකම් ඇරලද...?
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... Jan 18, 2015 #1 ඉකමනට කියහන්කෝ...අද barclays එක ඇරලද බන්...? කීය වෙනකම් ඇරලද...?
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,810 113 127.0.0.1 Jan 18, 2015 #2 +94 11 7510510 call and ask
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... Jan 18, 2015 #4 BLACKLIST_MEMBER said: +94 11 7510510 call and ask Click to expand... answer කරන්නේ නැහැ බන්....
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... Jan 18, 2015 #5 chanakamanjula said: ada vahala Click to expand... sure ද මචෝ..... අද unity plaza එකේ ඔක්කොම shop වහලද...? මේ ප්‍රින්ටර් එක ගන්න තැනක් තියෙනවද...? techzone එකත් වහලද...?
chanakamanjula said: ada vahala Click to expand... sure ද මචෝ..... අද unity plaza එකේ ඔක්කොම shop වහලද...? මේ ප්‍රින්ටර් එක ගන්න තැනක් තියෙනවද...? techzone එකත් වහලද...?
7778 Well-known member Mar 17, 2013 8,514 1,509 113 Jan 18, 2015 #6 MiyuB said: bump Click to expand... http://www.elakiri.com/forum/member.php?u=1489 mugen ganin machan
MiyuB said: bump Click to expand... http://www.elakiri.com/forum/member.php?u=1489 mugen ganin machan
urajdrlk Well-known member Jul 6, 2006 102,037 3,489 113 Inside Your Laptop ;) Jan 18, 2015 #7 මොන ප්‍රින්ටර් එකක්ද ඕනා....?? අපි නම් 2 විතර වෙනකම් (මේ ලැපක් ගලෝගෙන මස් කරනවා) ඉන්නවා....
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... Jan 18, 2015 #8 urajdrlk said: මොන ප්‍රින්ටර් එකක්ද ඕනා....?? අපි නම් 2 විතර වෙනකම් (මේ ලැපක් ගලෝගෙන මස් කරනවා) ඉන්නවා.... Click to expand... 4කට විතර එකක් මචෝ බැලුවේ...BARCLAYS එකේ නම් HP එකක් තියෙනවා....
urajdrlk said: මොන ප්‍රින්ටර් එකක්ද ඕනා....?? අපි නම් 2 විතර වෙනකම් (මේ ලැපක් ගලෝගෙන මස් කරනවා) ඉන්නවා.... Click to expand... 4කට විතර එකක් මචෝ බැලුවේ...BARCLAYS එකේ නම් HP එකක් තියෙනවා....